Warfare (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alex Garland, Emily Thomas, Ray Mendoza
Cast
Go Full Cast PageWarfare (2025) | ”යුද්ධය”
Warfare 2025* කියන්නේ අලුත්ම war film එකක්. Navy SEALs කණ්ඩායමක් Iraq රටේ Ramadi නගරයේ ඉතා අභියෝගාත්මක මෙහෙයුමකට යනවා. මේ චිත්‍රපටයේ විශේෂත්වය නම්, සම්භාව්‍ය war film එකක් වගේ character arcs, patriotic moments, flashbacks වගේ දේවල් නැහැ. මේකේ තියෙන්නේ සම්පුර්ණයෙන්ම සටනේ අභියෝගය, අවුල් සහ සෙයිල්ලා අතර strong brotherhood එකයි.
කැමරාව soldiers ලා එක්කම යනවා, sentimental එකක් නොවෙයි, brutal reality එකම. Sound design එකත් production design එකත් ඉතා realistic. මේක බලන එකට වඩා, experience කරන එකක් වගේ. අවසානයේදී, “යුද්ධය” කියන දේවල් ගැන හිතන්න හිතන්න තවත් ලෝකයක් විවෘත වෙනවා
Share
Links
Comments












