CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1711 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Yes Man (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Yes Man (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 09, 2008United States104 Min.
Your rating: 0
8 1 vote
Yes Man (2008) | හැම දේටම yes කියන්න පුරුදුවෙන්න

හ්ම්ම්ම්… මේක ෂෝක් ෆිල්ම් එකක්. ඔයාල අනිවාර්යෙන් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ මට නම්. මොකද මම ගොඩ කාලෙකින් තමයි බැලුවෙ ජීවිතේට යමක් එකතු කරගන්න පුලුවන් ෆිල්ම් එකක්. ඇත්තටම ලස්සන නිර්මාණයක්. ඒ වගෙම ලස්සන කතාවක්. මම කතාවෙන් ටිකක් කියන්නම් ඔයාලට තේරුම්න් ගන්න පුලුවන් වෙන ගානට විතරක්. එක්තරා ආයතනයක වැඩ කරන පුද්ගලයෙක් සාමාන්‍ය පුද්ගලයෙක් තමයි මේකෙ ප්‍රධාන චරිතය. ඔහු ජීවිතයේ බොහේ දේවල් ප්‍රතික්ෂේප කරනව. විනෝද වෙන්න යන්නේ නෑ, අනුන්ට උපකාර කරන්නේ නෑ, ඒ වගේම ඔහු සතුටින් ජීවත් වෙනව වගේ හිතුවත් ඔහු සතුටින් නෙවෙයි ජීවත් වෙන්නෙ. මේ අතරෙ ඔහුට යාලුවෙක් කියනව Yes Man කියල වැඩසටහනක් ගැන. අකමැත්තෙන් වුනත් මොහු ඒ වැඩසටහනට සහභාගී වෙනව. හැම දේටම ‘ඔවු’ කියල වගකීම් බාරගෙන සතුට්න් ජීවත් වෙන හැටි එතනදි මේ කතානායකය ඉගනගන්නව. ඇත්තටම ඔහුගේ ජීවිතේ වෙනස් වෙනව එතන ඉදන්. ඔහු බොහොම ක්‍රියාශීලී පුද්ගලයෙක් බවට පත් වෙනව. කතාව මම කිව්වට වඩා ගොඩක් හිතට දැනෙනව ඒක බලනකොට. පුලුවන් නම් බලන්න. ඔයාලගෙ ජීවිතයටත් යමක් එකතුකරගන්න ලැබෙන බව නම් මට සහතිකයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසිත දීගොඩ (Baiscopelk)
IMDb 6.8 /10 394,667 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Peyton Reed
Director

Cast

Similar titles

Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramaiya Vastavaiya (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yevade Subramanyam (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Blind Side (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaolin Soccer (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mandela (2021) Sinhala Subtitles | Watch Online
Feral State (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luck (2022) Sinhala Subtitles | “වාසනාව” | සිංහල උපසිරැසි සමඟ
Singam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rogue (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan May 14, 2025 Reply

    Tnk u

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published