Cast
Go Full Cast PageYour Place or Mine (2024) | “ඩෙබී සහ පීටර්”
Your Place or Mine කියන්නේ 2023 නිකුත් වුන Romance/Comedy කියන Genres වලට අයත් සිනමාපටයක්. 1h 51min දක්වා කාලපරාසයක විහිදෙන චිත්‍රපටයට IMDb 5.7 ක අගයක් ලැබිලා තියෙනවා.
කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි, ඩෙබී සහ පීටර් කියන්නේ. ජැක් කියන චරිතයත් ඒ හා සමානව ලොකු පරාසයක රංගනයේ යෙදෙනවා. ඩෙබී සහ පීටර් කියන්නේ යාළුවෝ වගේ ඉඳලා විවාහයකට තරම් දුරදිග යන්නේ නැතුව පස්සේ කාලෙක වෙනම නගර දෙකක ජීවත් වෙන දෙන්නෙක්.
ඉතින් මෙයාලා යාළුවෝ කීවට හොඳම යාළුවෝ දෙන්නෙක්. හැමදෙයක්ම වගේ එකිනෙකාට කියනවා. ඔය විදිහට දුරස්ව ජීවිතේ ගෙනියන මේ දෙන්නගේ කතාව කාලයත් එක්ක ටිකෙන් ටික වෙනස් වෙන විදිහ ගැන තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ.
Share
Links
Comments
November 10, 2024







