Cast
Go Full Cast Pageවිප්ලවයට පෙර
ඔන්න අද මම අරන් ආවේ , අතීත සිදුවීම් පදනම් කරගත් පට්ටම Historical Drama ෆිල්ම් එකකට සිංහල උපසිරැසියයි!
කතාව පැත්තට ගියොත්, ඇමෙරිකාවේ පළමු ජනාධිපති වුණු ජෝර්ජ් වොෂිංටන්ගේ විප්ලවීය යුගයට කලින්, එයාගේ තරුණ කාලය වටා තමයි මේ මුළු කතාවම ගොඩනැගෙන්නේ.
1753 ත් 1755 ත් අතර කාලයේදී එයා ඉඩම් මැනුම්කරුවෙක් විදියට වැඩ කරපු හැටිත්, පස්සේ ප්‍රංශ සහ ඉන්දියානු යුද්ධයේදී හමුදා මෙහෙයුම් මෙහෙයවමින් සටන් බිමේ දක්වපු දක්ෂතාවයත් මේ චිත්‍රපටයෙන් ඉතාම තාත්විකව පෙන්නුම් කරනවා.
ලෝකයේ ප්‍රබලම නායකයෙක් වෙන්න කලින් තරුණ ජෝර්ජ් වොෂිංටන් මුහුණ දුන්නු අභියෝග සහ එයාගේ ආරම්භක ගමන ගැන දැනගන්න ආස අයට නම් මුල ඉඳන් අගටම ආසාවෙන් බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක්! තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!
Share
Links
Comments











