Zero Tolerance (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Sunaree Tanmanatragul, Wych Kaosayananda
Cast
Go Full Cast Pageඇන්ජල්
චිත්‍රපටයේ කතාව ආරම්භ වන්නේ බැංකොක් නුවර ගංගාවක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුවීමත් සමඟයි. මෙම තරුණිය “ඇන්ජල්” නම් වන අතර, ඇය හිටපු විශේෂ බලකා නිලධාරියෙකු වන ජොනීගේ (Dustin Nguyen) දියණියයි. තම දියණියගේ අකල් මරණයෙන් කම්පනයට පත්වන ජොනී, ඇයගේ මරණයට වගකිවයුත්තන් සොයා බැංකොක් නුවර අපරාධ ලෝකය පීරන්නට පටන් ගන්නවා
ඔහුට සහාය වීම සඳහා ඔහුගේ පැරණි මිතුරෙකු වන පීටර් (Scott Adkins) එක්වෙයි. ඔවුන් දෙදෙනා එක්ව මෙම ඝාතනය පිටුපස ඇති රහස් හෙළි කරගන්නා අතරතුර විශාල සටන් මාලාවකට මුහුණ දීමට සිදුවේ.
Share
Links
Comments





