Karuvanam (2024) TV Series | Season 01 | COMPLETE
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-24 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
මේක දමිළ වෙබ් සීරිස් එකක්. ඉන්දියන් නෙවෙයි. සිංගපූරුවේ දමිළ භාෂාවෙන් හැදුන වෙබ් සීරිස් එකක්. මේ ගැන කියනවනම් ඉන්දියන් හොරර් ත්‍රිලර් වෙබ් සීරීස් හා ච්ත්‍රපට හාස්‍යජනක ඒව නේ. නමුත් මේ සිංගපූරුවේ හොල්මන් කතාවනම් හොදට තියෙනවා. වෙනස් තේමාවක් හොද තිර රචනයක් හොද රංගනයක්. එහේම වුනාම සීරීස් එක නරක වෙන්න බෑනේ. අනෙක මේකේ දමිළ උච්චාරණය හරිම ලයාන්විතයි. ඒ සිංගපූර් දමිළ.
අධ්‍යක්ෂණය කුමරන් සුන්දරම්. කතාව කුමරන් සුන්දරම්, ලාවන්‍යා ක්‍රිෂ්ණා , කෙවින් විලියම් , රංගනයෙන් උදයා සෞන්දරි, ජයශ්‍රි විජයන්, විග්නේෂ් වරදරාජන්,
කතාව බලමු .
හොල්මන් ත්‍රිලර් චිත්‍රපට හෝ සීරිස්වල කතාව කියන්න හොද නෑ. එකක් කියන්න පුළුවන්. කලකිරෙන්නේ නැති ආසාවෙන් බලන්න පුළුවන් සීරිස් එකක්. විශේෂයෙන් සහෝදරියන් දෙදෙනාගේ ආදරය පෙන්වනවා ඒ නිවුන්නුන්ගේ සහෝදරකම කෙසේද කියල.
වසර 300 ගනනකට පෙර රාක්ෂනියන් දෙදෙනෙක් රජෙක් හා විවහා වී පසුව ඔවුන්ව හදුනාගෙන ඔවුන්ව සිරකලත් වසර 300කට පසුව වර්ථමානයේ වසර 30කට පෙර ඒ එක්කෙනෙක්ගේ බන්ධනය බිදි යනවා.
බන්ධනයෙන් මිදී ඔවුන්ට ස්ථීර රූපයක් ලබාගන්නට ඉල්ලන්නේ බිල්ලක් ඒකත් නිවුන් දරුවන්ගේ බිල්ලක්. ඒකත් මේ රජ වංශයෙන් පැවත එන කෙනෙක්ගේ වෙන්නත් ඕනේ. මේ සාපය 2024 ට කලල් වනය ලෙස ඔබ දැක්මට දැන්.
- 1
Welcome Home Oct. 09, 2024 - 2
The Secret Keeper Oct. 10, 2024 - 3
The Beginning Oct. 11, 2024 - 4
Visions of Reality Oct. 12, 2024 - 5
The Fragile Mind Oct. 13, 2024 - 6
Buried Secrets Oct. 14, 2024 - 7
The Vow Oct. 15, 2024 - 8
The Possession Oct. 16, 2024 - 9
A Haunting Revelation Oct. 17, 2024 - 10
Whispers of the past Oct. 18, 2024 - 11
Dark Truths Oct. 19, 2024 - 12
Full Circle Oct. 20, 2024 - 13
Episode 13 Jul. 23, 2026 - 14
Episode 14 Jul. 23, 2026 - 15
Episode 15 Jul. 23, 2026 - 16
Episode 16 Jul. 23, 2026 - 17
Episode 17 Jul. 23, 2026 - 18
Episode 18 Jul. 23, 2026 - 19
Episode 19 Jul. 23, 2026 - 20
Episode 20 Jul. 23, 2026 - 21
Episode 21 Jul. 23, 2026 - 22
Episode 22 Jul. 23, 2026 - 23
Episode 23 Jul. 23, 2026 - 24
[S01 Last Episode] Jul. 23, 2026





