Kasargod Embassy (2026) TV Series | S01 | Complete
Year:2026
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-07 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageඅළුත් මලයාලම් කතා මාලාවක් අද සිට ඔබට තිලිණ කරන්නයි යන්නෙ. මේක ZEE5 එකෙන් මෑතකදී නිකුත් උන කතාංග හතකින් සමන්විත ක්‍රයිම් ත්‍රිලර් කතා මාලාවක්. ඒකත් වැඩිය කතා බහට අහු නොවුන මාතෘකාවක්. අතිශ් එම නායර් තමයි මේක අධ්‍යක්ශණය කරන්නෙ. මෙහි ප්‍රධාන චරිත අබු සලිම්, ගෝවින්ද් පායි, කබීර් දුහාන් සිං, දීපක් පරම්බිල්, රොනී ඩේවිඩ් සහ සුධිෂ් ඇතුළු නළු නිළියන් රඟපානවා.
ඉතිං මේකෙ කතාව තනිකරම ‘ ඩුප්ලිකේට්’ ගැන. ඒ කියන්නෙ ව්‍යාජ භාණ්ඩ සහ වංචනික හොර සහතික, කාඩ් පත් ආදිය නිර්මාණය කරන ආයතනයක සේවය කරන තරුණයින් දෙදෙනෙක් ගැනයි. ඔවුන් මේවා හහන ඔවුන් තම මාමාගේ ඩුප්ලිකේට් කඩේ වැඩ කරනවා. පඩියක් හැටියට මාමාගේ වැඪවලින් ලැබෙන සොච්චම වෙනුවට ඔවුන් ඉක්මණින් සල්ලි හොයන්න නව ක්‍රමයක් පාද ගන්නවා. ඉතින් ඔවුන් සාර්ථක වේද?




















