Ride or Die (2026)  Prime Video එකේ TV Series එකක් (Season 1) ලෙස 2026 ජූලි 15 නිකුත් වුණා.

ස්පොයිලර් නැතුව කියනවා නම්, මේක ජීවිත කාලෙම හොඳම යාළුවෝ දෙන්නෙක් ගැන කතාවක්. ඒ දෙන්නා එකිනෙකා ගැන හැමදේම දන්නවා කියලා හිතනවා. ඒත් එක දවසක ලොකු රහසක් හෙළිවීමත් එක්ක ඔවුන් දෙන්නාම භයානක තත්ත්වයකට වැටෙනවා. ඊට පස්සේ යුරෝපය පුරා පැන යන ගමනක් අතරේ, අපරාධකරුවන්, ඝාතකයන් සහ නීතියෙන් බේරෙන්න උත්සාහ කරන එක තමයි කතාවේ මූලික පසුබිම.

මේකේ ප්‍රධාන රංගනයෙන් Hannah Waddingham සහ Octavia Spencer දායක වෙනවා. Genre එක Action, Adventure, Comedy. යාළුකම, හාස්‍යය සහ ඇක්ෂන් එකට මිශ්‍ර කරලා නිර්මාණය කරපු කතාවක්.

ඔබට ඇක්ෂන් + කොමඩි + යාළුකම තියෙන series බලන්න කැමති නම්, මේක හොඳ තේරීමක්.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CineMX.lk උපසිරැසි අංශයේ CineMX කණ්ඩාය​ම විසින්.

Comments