CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Queen Mantis (2025) TV Series | S01 | Complete

Queen Mantis (2025) TV Series | S01 | Complete

Sep. 05, 2025
Your rating: 0
10 1 vote

TV Series Info

 

කතාවෙ නම Queen Mantis කොරියානු භාෂාවෙන් කියන්නෙ සමාග්වි:: සරින්ජාඊ වේචුල් මෙහෙම නමක් දාපු හේතුව පස්සෙ පැහැදිලි කරන්නම්කෝ. Thriller, Mystery, Psychological, Crime කියන වර්ගීකරණයන්ට අයිති වෙන මේ ඩ්‍රාමා එක සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වලදී SBS නාලිකාව ඔස්සේ විකාශය වෙනවා. මේ ඩ්‍රාමා එකත් විකාශයාරම්හය වෙන්න පටන් ගත්තෙ සැප්තැම්බර් 05 වෙනිදා ඉදන්. කතාමාලාවට කතාංග 8ක් ඇතුළත් වෙනවා. කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Byun Young Joo තිටපිටපත් රචනය Lee Young Jong විසින් සිදුකර තිබෙනවා. කෝ හ්යොං-ජොං (ජොං ඉ-ෂින් ලෙස), ජං දොං-යුන් (චා සු-යොල් ලෙස), චෝ සොං-හා (චෝයි ජොං-හෝ ලෙස), ලී-එල් ( කිම් නා-හී ලෙස) කියන රංගන ශිල්පීන් ප්‍රධාන චරිතවලින් රංගනයෙන් දායක වෙනවා. කං දොං-යුන්ව අපිට දැක බලාගන්න පුලුවන් වෙන්නෙ 2023 න් පස්සෙ වීමත් විශේෂත්වයක්.

ඉ-ෂින් කියන්නෙ දාම ඝාතන නඩුවකට වරදකරු වෙලා බන්ධනාගාරගතව ඉන්න අපරාධකාරියක්. අවුරුදු 23කර පස්සෙ ඉ-ෂින්ගෙ අපරාධ රටාව පිටපත් කරන වෙනත් අපරාධකරුවෙක් ඉ-ෂින් විදිහටම දාම ඝාතනයන් සිද්ධ කරනවා. ඉතින් පොලිස් නිළධාරී චෝයි, මේ නඩුව විසදන්න ඉ-ෂින්ගෙ උදව් අරගන්න එයාව මුණගැහෙන්න යනවා. බන්ධනාගාර ගත වෙලා හිටියත් එයා ගත කරන්නෙ සැපවත් ජීවිතයක්. හේතුව අවුරුදු 23කට කලින් එයාගෙ කොන්දේසිවලට එකඟ වෙනවනම් විතරක් එයා පාපොච්ඡාරණය කරනවා කියලා කියන්නෙ. ඉ-ෂින්ව මුනගැහෙන්න ගියාට පස්සෙ චෝයි ජොං-හෝට ඉ-ෂින් තව කොන්දේසියක් ඉදිරිපත් කරනවා. ඒ එයා එයාගෙ පුතා එක්ක විතරයි කතා කරන්නෙ කියලා. සරළවම ඉ-ෂින්ට ඕනෙ එයාගෙ පුතා සු-යොල්ව මුණගැහෙන්න. සු-යොල් එයාගෙ අම්මව ප්‍රතික්ෂේප කරන කෙනෙක්. එයාගෙ අම්මා ඉන්නවා කියලත් අමතක කරලා ඉන්න කෙනෙක්. මොකද එයාගෙ අම්මා අපරාධකාරියක්. සු-යොල් කියන්නෙ පොලිස් මත්ද්‍රව්‍ය අංශයෙ වැඩකරන පොලිස් පොලිස් නිළධාරියෙක්.

ඩ්‍රාමා එකේ කොරියානු නම සමාග්වි:: සරින්ජාඊ වෙචුල් කියලා මම උඩ කියලා තියෙනවනෙ. සිද්ධිය මේකයි. ඉ-ෂින් මිනීමැරුම් කලේහිස මළසිරුරෙන් වෙන් වෙන විදිහට. වින්දිතයො පිරිමි අය.එතකොට සමාග්වි කියන්නෙ වන්දාට. ගැහැණු වන්දා පිරිමි වන්දාගෙ ඔලුව කාලා දානවා කියලත් කියනවනෙ. වන්දා කියන නම කතාවට වැටෙන්න ඇත්තෙ අන්න එහෙමයි. “වන්දා : ඝාතකයාගේ පිටතට යෑම” මොකද ඉ-ෂින් හිරගෙදරින් එළියෙ රහසිගත ආරක්ෂිත ගෙදරක ඉදන් තමා මේකට උදව් කරන්නෙ. අපරාධකාරියක් උනත් ඉ-ෂින්ට වරප්‍රසාද ගොඩක් ලැබෙනවනෙ.

 

– ඉ-ෂින් ඇත්තටම මේ නඩුවට උදව් කරයිද?
– අවුරුදු 23කට කලින් ඉ-ෂින් ඇත්තටම මේ දාම ඝාතන කළාද?
– සු-චොල් ඉස්සරහා විතරක් කට අරිනවා කිව්වෙ ඇයි?
– මත්ද්‍රව්‍ය අංශයෙ වැඩකරපු නිළධාරියෙක්ට මේ මිනීමැරුම් නඩුව විසදන්න පුලුවන් වෙයිද?

“බේරගන්න පුළුවන් කෙනෙක්ට අතාරිනවා කියන එකෙයි, මරනවා කියන එකෙයි මොකක්ද වෙනස”

එහෙනම් කතාව බලලා ඉමු.

Queen Mantis (2025) TV Series | S01 | Complete
Queen Mantis (2025) TV Series | S01 | Complete
Queen Mantis (2025) TV Series | S01 | Complete
Queen Mantis (2025) TV Series | S01 | Complete
Queen Mantis (2025) TV Series | S01 | Complete
Queen Mantis (2025) TV Series | S01 | Complete
Queen Mantis (2025) TV Series | S01 | Complete
Queen Mantis (2025) TV Series | S01 | Complete
Queen Mantis (2025) TV Series | S01 | Complete
Queen Mantis (2025) TV Series | S01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.156 16 votes
First air date Sep. 05, 2025
Last air date Sep. 27, 2025
Seasons S01 Complete
Average Duration tt35934396 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Ko Hyun-jung isJeong Yi-shin
Jeong Yi-shin
Jang Dong-yoon isCha Su-yeol
Cha Su-yeol
Cho Seong-ha isJoong-ho
Joong-ho
Lee El isNa-hee
Na-hee
Kim Bo-ra isLee Jung-yeon
Lee Jung-yeon

Video trailer

Similar titles

The Terminal List TV Series (2022) Season 01 Complete With Sinhala Subtitles
Foundation (2021) S01 Complete Sinhala Subtitles
Butterfly (2025) TV Series | S01 Complete
The Day of the Jackal (2024) TV S01 Complete
My Dearest Nemesis (2025) TV Series | S01 Complete
Good American Family (2025) TV Series | Season 01 | Complete
Star Wars: Tales of the Underworld (2025) TV Series | S01 | Complete
Citadel (2023) TV Season 01 EP 01-06 [Complete Season 01]
While You Were Sleeping (2017) TV Series | Complete Season 01
Berlin (2023) TV S01 EP 01-08 [Complate]
Scam 1992 – The Harshad Mehta Story (2020) TV Series Complete Season 01
The Law Cafe (2022) TV S01 EP01-12

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published