Cast
Go Full Cast PageMy Daughter is a Zombie (2025) | “ සොම්බි දුව ”
මේ ෆිල්ම් එකේ නම තමයි My Daughter is a Zombie (2025) ඉතින් ෆිල්ම් එක ගැන කියනවා නම් දරුණු සත්තු හීළැ කරන කෙනෙක් ඉන්නවා ලී ජුන්ග්-හ්වාන් කියලා, නැටුම් වලට කැමති ජුන්ග් හ්වාන් එයාගේ දුව එක්ක තමයි ජිවත් වෙන්නේ, ඔන්න එයාගේ 15වෙනි උපන්දිනෙ දවසේ හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා, එයාලා ජිවත් වෙන සෝල් නගරයේ වෛරස් එකක් පැතිරෙනවා, මේ වෛරස් එක ගැන නම් ගොඩක් අය දන්නවානේ, ඉතින් මේ සොම්බි වෛරස් එකෙන් බේරෙන්න උපන් ගමට යන්න හදපු දෙන්නාගෙන් සූ-ආව සොම්බියෙක් හපනවා…
ඉතින් ඊට පස්සෙ මොනවා වෙයිද?
සොම්බියෙක්ට මිනිස්සු එක්ක ජිවත් වෙන්න පුළුවන්ද?
රජයෙන් සොම්බියෝ මරනවා, ඉතින් මේ සොම්බියා කොහම බේරෙයිද?
එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා.
Share
Links
Comments
November 25, 2025












