CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
10923 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
My Daughter is a Zombie (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

My Daughter is a Zombie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 30, 2025KR114 Min.
Your rating: 0
8.9 8 votes
My Daughter is a Zombie (2025) | “ සොම්බි දුව ”

මේ ෆිල්ම් එකේ නම තමයි My Daughter is a Zombie (2025) ඉතින් ෆිල්ම් එක ගැන කියනවා නම් දරුණු සත්තු හීළැ කරන කෙනෙක් ඉන්නවා ලී ජුන්ග්-හ්වාන් කියලා, නැටුම් වලට කැමති ජුන්ග් හ්වාන් එයාගේ දුව එක්ක තමයි ජිවත් වෙන්නේ, ඔන්න එයාගේ 15වෙනි උපන්දිනෙ දවසේ හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා, එයාලා ජිවත් වෙන සෝල් නගරයේ වෛරස් එකක් පැතිරෙනවා, මේ වෛරස් එක ගැන නම් ගොඩක් අය දන්නවානේ, ඉතින් මේ සොම්බි වෛරස් එකෙන් බේරෙන්න උපන් ගමට යන්න හදපු දෙන්නාගෙන් සූ-ආව සොම්බියෙක් හපනවා…

ඉතින් ඊට පස්සෙ මොනවා වෙයිද?

සොම්බියෙක්ට මිනිස්සු එක්ක ජිවත් වෙන්න පුළුවන්ද?

රජයෙන් සොම්බියෝ මරනවා, ඉතින් මේ සොම්බියා කොහම බේරෙයිද?

එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුදිෂ්නි ජාසිංහ (Cinerulk )
IMDb 6.8 /10 511 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Night at the Museum: Kahmunrah Rises Again (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost Killer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Locked (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Frozen: The Hit Broadway Musical (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Swim (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Great Grand Masti (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Good News (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Dear Uma (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maanaadu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ [ High Quality ]
Epic Tails (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published