මුලින්ම කතාව පටන් ගන්නෙ මෙට්ට්‍රෝ කෝච්චියක වෙන බෝම්බ ප්‍රහාරයකින්. ඉතින් මේකෙන් වෙන්න ගිය බරපතල විනාශයකින් ජීවීත ගනනාවක් බේර ගන්න මේ පීටර්ට පුලුවන් වෙනවත් එක්කම ඩයෑන් පීටර්ව ධවල මන්දිරයට අරගෙන යනවා එහෙ වැඩ කරන්න. මිනිහාට වැඩ කරන්න කිව්වට තියෙන්නෙ රෑ ඉදලා කවදාවත් ලේසියකට කෝල් එන්නෙ නැති ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්න. කොච්චර හොද රස්සාවක්ද නේද? කොහොම වුනත් එක දවසක් රෑ මේ ෆෝන් එක නාද වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ කතාවෙ ආරම්භය. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියලා. එහෙනම්, තියෙන අඩු පාඩු කියන්න . කතාව බලන්න.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ දිමුතු චතුරංග විසින්.

Season 03 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ධනංජ​ය විසින්.

Comments

February 25, 2026

S01 eke hardy boys series eke episodes thiyenne.

February 26, 2026

🌳❤️ check again

February 28, 2026

Meke season 2 eke ep tika nane bro

March 3, 2026

S02 One Ikmnta

March 3, 2026

thank you 🤍