ජීවිතේ කියන සෙල්ලම ඇතුළේ අපි හැමෝටම තෝරාගැනීම් ගොඩක් තියෙන අභියෝග (quests) වලට මුහුණ දෙන්න වෙනවා. කටුක ඇත්තෙන් පැනලා යන්න හිතාගෙන ආමි එකට බැඳෙන කන්ග් සොන්ග්-ජේට (Kang Seong-Jae), දවසක් හදිසියේම හමුදා කෝකියෙක් වෙන්න කියලා පෙන්වන අද්භූත ‘Quest’ ස්ක්‍රීන් එකක් පේන්න ගන්නවා. එයා එකින් එක ඒ quest පාස් කරද්දී, කෑම්ප් එකේ හැංගිලා තියෙන රහස් වගේම එයාගේ තාත්තගේ මරණයට සම්බන්ධ දේවලුත් ටිකින් ටික එළියට එන්න පටන් ගන්නවා.

තමන්ගේ තාත්තා නැති වුණාට පස්සේ ඇත්ත ලෝකෙන් පැනලා යන්න ආමි එකට බැඳෙන කන්ග් සොන්ග්-ජේට, ටික කාලෙකින්ම “උද්දච්ඡ සොල්දාදුවෙක්” කියන නම වැටෙනවා. ඒත් එක සැරේටම එයාගෙ ඉස්සරහ මතු වුණ අර අද්භූත Army Cook Quest ස්ක්‍රීන් එක විසින් නියම කරන ඒ අභියෝග භාරගන්න එයා, “සූපවේදියාගේ ඇස” (Eyes of the Chef) අවදි කරගෙන කෑම්ප් එකේ ඉන්න දක්ෂම කෝකියා බවට පත් වෙනවා. මේ quest එකින් එක ඉවර කරද්දී, හමුදාව ඇතුළේ තියෙන දූෂිත ජාලයක් ගැන හොයාගන්නත් සොන්ග්-ජේට පුළුවන් වෙනවා.

ගන්ග්රිම් (Gangrim) කෑම්ප් එකේ සීනියර් සැරයන් කෙනෙක් වෙන යුන් දොන්ග්-හ්යුන් (Yun Dong-Hyun) කියන්නේ, මෙලෝ රහක් නැති කෑම හදන, හැබැයි සොන්ග්-ජේ එන්න කලින් කෑම්ප් එකේ හොඳම කෝකියා කියල නම් දරාපු, රස ගැන කිසිම හැඟීමක් නැති හමුදා කෝකියෙක් විදිහට ප්‍රසිද්ධ කෙනෙක්. ආමි එකෙන් අයින් වෙලා යනකන් දවස් ගනිමින් හිටපු එයාගේ සාමකාමී දවස් ටික, සොන්ග්-ජේගේ පැමිණීමත් එක්කම අවුල් වෙලා යනවා. වදයක් කියලා හිතුනත් එයාව මඟහරින්න බැරි වෙන නිසා, අකමැත්තෙන් වුණත් සොං ජේට එයාගේ quest ටික පාස් කරගන්න උදව් කරන්න දොන්ග්-හ්‍යුන්ට සිද්ධ වෙනවා. එයාල මේක කරන් යන් අභියෝග වගේම ගොඩක් විනෝදකාමී ගමනත් එක්ක ඔයාලටත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.

මං එහෙනම් මීට වඩා හෑලි කියවන්න යන්නෙ නෑ. එහෙනම් Guys… Happy Watching!!!

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ උචිනි පෙරේරා විසින්.

Comments

May 13, 2026

Still shining drama ekth dennako
Me avurudde ave
Eka underrated ekk eth lassnai

June 25, 2026

අනේ ඉක්මනට ep 5 – 12 දෙන්නකෝ. ඉවසිල්ලක් නැ. සුපිරි k drama එක. Thank you all

June 25, 2026

💗💗💗💗💗💗💗💗

June 25, 2026

Zom 100: Bucket List of the Dead
2023 Movie එක දෙන්නකෝ 🥺🙏🏽

June 30, 2026

අයියෝ තවම ඉතුරු ටික දැම්මේ නැනේ අනේ. මං හැමදාම ඇවිල්ල බල්ලා යනවා. ඉක්මනට දෙන්නකෝ 😫🙏🏽

July 9, 2026

Ko oyala kisima respond eakak nane 🥲

July 15, 2026

Next episodes tika danne kawadda? Hamadama awith balanawa eth thamath dala nh ne new episodes tika.ikmanata dennako

    Cinesubz July 16, 2026

    hadanwa . ikmnta denm