Love Phobia (2026) TV Series | S01 Complete
Year:2026
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageLove Phobia (2026) දකුණු කොරියානු romantic psychological කාණ්ඩෙට අයත් වෙන ඩ්‍රාමා එකක්,ඉතින් කතාව ජි-ඉයුන් චරිතයත් එක්ක බැදෙන්නේ, ජි-ඉයුන් සාර්ථකත්වය, ලස්සන වගේම හැමෝගෙම ප්‍රශංසාත් එක්ක ජීවත් වුණත් එයාට හැංගුණු අදුරු අතීතයක් තිබුණා, ඉතින් ඒකෙන් ජි-ඉයුන්ට බැදීම් ඇති කරගන්න තිබ්බ බය නිසා එයා රියැලටියෙන් ඈත් වෙලා එයාටම ව්‍යාජ ලෝකයක් හදාගන්නවා ඒවගේම බෑදීම් ගැන කිසම විශ්වාසයක් නොතිබ්බ එයා එයාගේ නිර්මාණ ලෝකෙටත් ඉදිරිපත් කරනවා ඉතින් මේ නිර්මාණේ කොච්චර සාර්ථකද කියලා ඔයාලට කතාව බලලාම දැනගන්න පුලුවන්
ඒත් ආදරය හැම අවදානමකටම වටිනවා කියලා විශ්වාස කරන වන මින්-ජේ මුණගැහුණට පස්සේ එයාගේ ජීවිතේ අනපේක්ෂිත විදිහට වෙනස් වෙන්න ගන්නවා එයා ජි-ඉයුන්ගේ ඇත්ත ලෝකේට ඇතුලු වෙන්න හදනකොට එයාගේ ඒ අතීත කතාව මතු වෙන්න ගන්නවා වගේම ජි-ඉයුන්ට ඇත්තට මුහුණ දෙන්න වෙනවා
ඉතින් ආදරය ගැන බයෙන් ඉන්න බැදීම් අස්‍ථාවරයි කියලා හිතන කෙනෙක්ට ආදරය කරන්න පටන්ගන්න පුලුවන් වෙයිද ?
ජි-ඉයුන්ගේ අතීතේ එයාගේ අනාගතේ පාලනය කරයිද
ඉතින් හැගීම් වගේම හෘදයාංගම අවස්ථාවන්ගෙන් පිරුණු මේ කතාව අන්තිම වෙනකම් නරඹන්න කියලා මම ආරාධනා කරනවා.
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ලොශිනි විසින්.
- 1
The One-Hour Woman Feb. 19, 2026 - 2
The Art Of Blackmail Feb. 20, 2026 - 3
A Contract For Your Soul Feb. 26, 2026 - 4
Broken Memories Feb. 27, 2026 - 5
Crossing The Line Mar. 05, 2026 - 6
An Enemy Within The Walls Mar. 06, 2026 - 7
Twisted Loyalty, Dangerous Friend Mar. 12, 2026 - 8
Love For Bi-ah [S01 Last Epiosde] Mar. 13, 2026




















