මේක ගොඩ දෙනෙක් බලන් ඉඳපු සිරීස් එකක් ටිකක් පරණ උනාට කවුරුත්ම උපසිරැසියක් කරලා නොතිබ්බ නිසා ගොඩක් අයට මිස් වෙන්න ඇති Tom Hardy ඉන්න කතා මාලාවක් එහෙම අහක දාන්නත් බෑනේ IMDB දර්ශකයේ 8.2 අගයක් ගන්න සමත්වුනි දැවැන්ත කතාවක්…

ඔයා Peaky Blinders, Top Boy, Gomorrah වගේ crime series වලට කැමති නම් MobLand බලන්න වටිනවා. මේක masterpiece එකක්…

Series එකේ හදවත කියන්න පුළුවන් චරිතය Harry..
Tom Hardyගේ acting එක ඉතාමත් natural. ඔහු බොහෝ වෙලාවට කෑගහන්නේවත් නෑ, ලොකු speeches දෙන්නෙත් නෑ. ඒත් screen එකේ ඉන්න හැම වෙලාවෙම attention එක ඔහුට යනවා.

එකකට වඩා character-driven crime drama එකක්.
Gun fights වලට වඩා power, loyalty, betrayal සහ strategy වලට අවධානය දෙන series එකක්

මේක කතාංග 10කින් යුක්තයි…..

කතාව ගත්තොත්…..

ලන්ඩනයේ බලවත් crime family එකක් වන Harrigan පවුල තමන්ගේ බලය රැකගන්න කරන සටන වටා කතාව ගොඩනැගෙන්නේ. ඔවුන්ගේ ගැටලු විසඳන fixer කෙනා Harry Da Souza (Tom Hardy) කතාවේ මධ්‍යස්ථානයේ ඉන්නවා.
Harry කියන්නේ සාමාන්‍ය gangster කෙනෙක් නෙවෙයි. ඔහු ගැටුම් ඇතිවෙන්න කලින් ඒවා නවත්තන්න බලන, කතාබහෙන් ප්‍රශ්න විසඳන, අවශ්‍යම වෙලාවට පමණක් ප්‍රචණ්ඩත්වය භාවිතා කරන චරිතයක්.
කතාව ඉදිරියට යද්දී පවුල ඇතුළේම තිබෙන රහස්, බල අරගල සහ ද්‍රෝහිකම් හෙළිවෙනවා. ඒ නිසා සතුරන්ට වඩා අනතුරුදායක වෙන්නේ තමන්ගේම මිනිස්සු….

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Zoom.lk උපසිරැසි අංශයේ එස්.ඩිල්මිත් විසින්.

Comments