The Penthouse: War in Life (2020) TV Series | S01-S02 | S02 EP01-06 Incomplete
Cast
Go Full Cast PageThe Penthouse කියන්නේ rich families, revenge, jealousy, secrets සහ murder වගේ දේවල් mix වෙච්ච drama එකක්. Story එක Hera Palace කියන luxury apartment එක වටා තමයි යන්නේ. එතන ඉන්න හැමෝම තමන්ගේ status එක, සල්ලි සහ තමන්ගේ දරුවන්ගේ future එක වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි.
මුලින් story එක සාමාන්‍ය family drama එකක් වගේ පටන් ගත්තත්, ටික ටික mystery සහ revenge පැත්තට යනවා. එක episode එකක් බැලුවට පස්සේ ඊළඟ episode එකේ මොකද වෙන්නේ කියලා බලන්න හිතෙන තරමට twists තියෙනවා. 😮💨🔥
Characters ටිකත් ගොඩක් interesting. සමහරුන්ට ආදරේ කරන්න හිතෙනවා, සමහරුන්ට නම් හොඳටම තරහා යනවා 😂. Acting පැත්තෙන් නම් cast එකම ගොඩක් හොඳයි. විශේෂයෙන් villains ලගේ acting එක පට්ට.
හැබැයි සමහර වෙලාවට story එක ටිකක් over වෙනවා. එක ප්‍රශ්නයක් ඉවර වෙන්න කලින් තව ප්‍රශ්නයක් එනවා. සමහර දේවල් realistic නැති වුණත්, drama එකේ entertainment එක නිසා ඒක එච්චර ගණන් ගන්නෙ නෑ.
Overall, The Penthouse කියන්නේ boring වෙන්නේ නැති, suspense සහ drama පිරුණු series එකක්. Rich family dramas, revenge, mystery සහ unexpected twists වලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න වටිනවා.
Overall Rating – 9/10 🔥❤️
සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ නිමාෂා රත්නායක විසින්.
- 1
Episode 1 Oct. 26, 2020 - 2
Episode 2 Oct. 27, 2020 - 3
Episode 3 Nov. 02, 2020 - 4
Episode 4 Nov. 03, 2020 - 5
Episode 5 Nov. 09, 2020 - 6
Episode 6 Nov. 10, 2020 - 7
Episode 7 Nov. 16, 2020 - 8
Episode 8 Nov. 23, 2020 - 9
Episode 9 Nov. 24, 2020 - 10
Episode 10 Nov. 30, 2020 - 11
Episode 11 Dec. 01, 2020 - 12
Episode 12 Dec. 07, 2020 - 13
Episode 13 Dec. 08, 2020 - 14
Episode 14 Dec. 14, 2020 - 15
Episode 15 Dec. 15, 2020 - 16
Episode 16 Dec. 21, 2020 - 17
Episode 17 Dec. 22, 2020 - 18
Episode 18 Dec. 28, 2020 - 19
Episode 19 Dec. 29, 2020 - 20
Episode 20 Jan. 04, 2021 - 21
Episode 21 [S01 Last Episode] Jan. 05, 2021























