Cast
Go Full Cast PageTeen කතා වලට කැමති ඔයාලට අලුත්ම ආරංචියක්!
2026 ආපු “Elle” කියන්නේ Elle Woods කියන චරිතයේ පාසල් කාලේ ජීවිතය ගැන කතාවක්.
අපි පස්සේ කලින් බලපු Legally Blonde කතාවේ confident, strong Elle වෙන්න කලින්, එයත් සාමාන්‍ය පාසල් ගැණු ළමයෙක්. ඉතින් එයා උසස් පාසලේ යාළුවන් එක්ක ගත කරන කාලය, පාසල් ජීවිතයේ ප්‍රශ්න, වගේම තමන්ව හඳුනාගන්න ගමන මේ කතාවෙන් පෙන්නනවා.
Elle බුද්ධිමත්, හයිය තියෙන, තමන් ගැන විශ්වාස තියෙන කෙනෙක්. කෙනෙකුගේ පෙනුම බලලා තීරණ ගන්න ලෝකයක,එයා තමන්ගේ වටිනාකම පෙන්වන විදිහ මේ කතාව විශේෂ කරන්නේ.
ඉතින්, මේ “Elle (2026)” කතාව miss කරන්න එපා…
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ලොශිනි විසින්.
Share
You May Also Like
Comments



















