Cast
Go Full Cast Pageකතාව ගැන කියන්නම්…
යුන් හ්වා පියුං කියන්නේ පැරණි ෂාමන් පරම්පාවකින් පැවතෙන පවුලක ඉපදුන කෙනෙක්. ඔහුගේ ගම වන්නේ ගියොන්ජින්ය. ඉතින් මේ ගමේ අවුරුද්දකට වතාවක් ලොකු පූජාවක් පවත්වනවා ඒ ගම් වැසියන්ගේ යහපත උදෙසාය. නමුත් මේ පූජාව පවත්වන්න තවත් හේතු වුන කරුණක් තියෙනවා. එනම් දවසක් ගියොන්ජින් නම් ගමට “පාක් ඉල් දෝ” නමින් අමුතු මිනිහෙක් එනවා. මේ මිනිහා ගමට ආවට පස්සේ ගම්වැසියන් ටික දෙනෙක් අතුරුදහන් වෙනවා. ඉතින් මේ නිසා අනිත් අය ගමට ආව මිනිහව සැක කරනවා. ඔවුන් ඒ මිනිහට අවතාරයක් ආවේශ වී ඇති බව තමයි මතය වෙන්නේ. ඉතින් ගම් වැසියන් භූත ආත්ම පලවාහරින පූජා පැවැත්වුත් ඒවගේ ඵලයක් නැති නිසා ඔවුන් පාක් ඉල් දෝ නම් පුද්ගලයාව ගමෙන් එළවනවා. නමුත් ඔහු පිස්සුවෙන් වගේ කැලයට ගොස් තමන්ගෙම ඇහැට පිහියකින් ඇනගෙන නැගෙනගිර මුහුද පැත්තට දුවනවා. ඒත් ඔහු ටික දවසක් යනකල් මැරෙන්නේ නැතුව ගම් වැසියන් දිහා වතුරේ පා වෙවී බලන් ඉන්නවා.
ඉතින් මේ පාක් ඉල් දෝගේ අවතාරය එනවා කියන එකට තමයි ඒ ගම්වැසියන් “සෝන් එනවා” නැත්නම් ආගන්තුකයා එනවා කියන්නේ.
යුන් හ්වා පියුං කියන්නේ ෂාමන් පවුලක් කෙනෙක් කිව්වනේ. මේ නිසා හ්වා පියුන්ට මැරුණ අයව පෙනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔහු ගමේ අවුරුද්දකට වතාවත් පවත්වන පූජාවට සභාගී වෙන අතරවාරයේ ගමේ ඉන්න වූං ජින් නම් පුද්ගලයෙකුට එක අවතාරයක් වැහෙනවා.
ඉතින් ඔහුට ඒ වැහෙන්නේ සෝන් නැත්නම් පාක් ඉල් දෝගේ අවතාරයද?
- 1
It Comes from Deep Down in the Ocean Sep. 12, 2018 - 2
The Exorcism Sep. 13, 2018 - 3
Dead Body in the Culprit’s Car Sep. 19, 2018 - 4
It Is the Older Brother Sep. 20, 2018 - 5
We’ve All Met 20 Years Ago Sep. 26, 2018 - 6
Revenge Him Sep. 27, 2018 - 7
Gyeyangjin High School Incident Oct. 03, 2018 - 8
Who is the Real Park Il Do? Oct. 04, 2018 - 9
It’s Not Your Fault Oct. 10, 2018 - 10
Where Is Your Father, Hwa Pyung? Oct. 11, 2018 - 11
Are You Really My Grandfather? Oct. 17, 2018 - 12
Hwa Pyung Is Park Il Do Oct. 18, 2018 - 13
Hang in There! We Will Rescue You Oct. 24, 2018 - 14
Father Yang Is Park Il Do Oct. 25, 2018 - 15
We Must Find Father Yang Oct. 31, 2018 - 16
Park Il Do, Come to Me [S01 Last Episode] Nov. 01, 2018







