Cast
Go Full Cast Page“අපේ බුද්ධි අංශය කවදාවත් මෙච්චර ලැජ්ජා වෙලා නෑ
උන් දිල්ලියටම රිංගලා
පාර්ලිමේන්තුවට පහර දුන්නා
ඒ වෙනකම් අපි කිසිම දෙයක් දන්නේ නෑ”
ත්‍රස්තවාදියෝ පස්දෙනෙක් කරපු මේ….
– සර්, එතන පස්දෙනෙක් නෙමේ
හයදෙනෙක් ඉඳල තියෙනවා!!!
“මේ පස්දෙනාව ඒ හයවෙනියා තමයි මෙහෙයවලා තියෙන්නේ”
“දැන් කෝ ඒ හයවෙනියා?”
“අපි හොයනවා සර්
තව ටික කාලයක් යයි!”
“2001දි පාර්ලිමේන්තුව
2006 මුම්බායි, 26/11,
ඉන්දියාවට අපි ගොඩක් රිද්දලා තියෙනවා.
අල්ලාහ්ගේ නාමෙන් ඉස්සරහටත් රිද්දනවා”
“ඌ මනුස්සයෙක් නෙමේ
යක්ෂයාගේ හෙවනැල්ලක්”
“දැන් අවුරුදු 19කුත් ගිහින්
ඔයා තාමත් ඒ හයවෙනියා පස්සේ පන්නනවා”
වසර 19ක් තිස්සේ දිවෙන,
සුපිරි මොළ දෙකක ද්වන්ධ සටනක්!!
රටවල් 12ක කෙරෙන දඩයමක්!!
රහස් ඉත්තන් පස්දෙනෙක්!!
සටනින් කවුරු දිනාවිද??
Special 26, Baby නිර්මාණ වල හිමිකරු
Neeraj Pandeyගේ තවත් සුපිරි නිර්මාණයක්!!
8.8ක දැවැන්ත IMDb අගයක්!
හුස්ම හිර කරන මෙහෙයුමක්






















