Aakhri Sach (2023) S01 Complete
IMDb: 5.333
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageBurari deaths කියන සිඳුවිම වටා ගොඩ නැගුණු ප්‍රබන්ධ කථාවක් තමයි මෙහි අඩංගු වෙන්නේ. ඒ කිව්වේ,ඉන්දියාවෙ එක් නගරයක එක විට 11 දෙනෙක් සිය නිවස තුළදිම මිය ගිහින් සිටියදී සොයා ගනු ලබනවා. ඒ වගේම ඒ ගෙදර වයසකම කෙනා පොර බැදීමක් කර ඇති බවට දකින්නට තියෙනවා. ඉතිං මේ සිඳුවීම විමර්ශනයට එන පොළිස්නි ළධාරිණියක් සිය කණ්ඩායම සමඟ මේ නඩුවෙ සුළ මුල සොයා යෑමක් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ.
නඩුව කරන් යද්දි තමයි, නොසිතූ විරූ ප්‍රහේලිකා මතු වීමට ගන්නේ. බොහොම පැටලිලි සහගත මේ නිවසේ මරණ 11 ගැන මැය කෙසේ නම් සොයයිද කියලා බලන්න කැමති අය එහෙනම් අරන් බලමු
Share
You May Also Like
Comments







