EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBadland Hunters (2024) | “නිසරු බිමේ දඩයම්කාරයෝ”
කාස්ට් – Cast
Ma Dong Seok / Don Lee as Nam San
ඔහු මීට පෙර ” The Outlaws” | “Ordinary People ” | ” The Gangster, the Cop and the Devil ” | The Roundup” | ” The Roundup: No Way Out” | “Train to Busan”සහ ” The Chronicles of Evil” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Lee Jun Young as Choi Ji Wan
ඔහු මීට පෙර ” May I Help You” | ” Goodbye to Goodbye (2018) ” | ” Class of Lies (2019)” | Good Casting (2020)” | ” Please Don’t Date Him (2020)” | ” Imitation (2021)” සහ ” Let Me Be Your Knight (2021)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Summary – සාරාංශය
මුලින්ම කියන්න ඔනේ මේක Concrete utopia universe එකේ තුන්වෙනි Project එක, මුලින්ම ආවේ Bargain සීරීස් එක, ඊට පස්සෙ Concrete Utopia. ඔක්කොම Based වෙන්නෙ Earthquake එකක්, ස්ටොරි වල නම් සම්බන්ධයක් නැහැ…
ඉතින් අපි හැමෝම වගේ ආස නළුවෙක් තමයි දොන්-ලී නැත්නම් මා දොංග්-සොක් කියන්නේ, ඉතින් ප්‍රබල භූමිකම්පාවක් මුළු සෝල් නගරය මුඩු බිමක් වෙලා යනවා, ජිවිත බේරගත්ත අය ස්වභාවධර්මයේ තර්ජන වලට විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ තර්ජන වලටත් අහුවෙලා ජිවත් වෙනවා, ඉතින් මේ මුඩු බිමේ දඩයම්කාරයෙක් විදියට නම්-සන් (Don Lee/Ma Dong Seok) ජිවත් වෙනවා, ඉතින් මේ නම්-සන් ජිවත් වෙන්නෙ තව පිරිමි ලමයෙක් එක්ක ඒ තමයි චෝයි ජි-වන් (Lee Jun Young) ප්‍රබල භූමිකම්පාවෙන් තමන්ගේ දුවව ආරක්ෂා කරගන්න බැරි වුන නම්-සන් භූමිකම්පාවෙන් ජිවිතේ බේරගත්ත සු-නා (Roh Jeong Eui) කියලා ලමයෙක්ව ආරක්ෂා කරනවා, ඉතින් දවසක් මේ මුඩු බිමේ මහල් නිවාසයක් තියනවා, එකට අවුරුදු 18 ලමයින් විතරක් එක්කගෙන යනවා කියලා සු-නාව එක්කගෙන යන්න කට්ටියක් එනවා, ඉතින් එහෙනම් අපි ඉතුරු ටික කතාව බලලාම දැනගමුකෝ…









