CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3184 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Badland Hunters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Badland Hunters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 25, 2024South Korea107 Min.
Your rating: 10
9.6 27 votes
Badland Hunters (2024) | “නිසරු බිමේ දඩයම්කාරයෝ”

කාස්ට් – Cast

Ma Dong Seok / Don Lee as Nam San

Ma Dong Seok Talks About His Upcoming Film 'The Roundup'- MyMusicTaste

ඔහු මීට පෙර ” The Outlaws” | “Ordinary People ” | ” The Gangster, the Cop and the Devil ” | The Roundup” | ” The Roundup: No Way Out” | “Train to Busan”සහ ” The Chronicles of Evil” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Lee Jun Young as Choi Ji Wan

220208 LEE JUN YOUNG- NETFLIX 'LOVE & LEASHES' Press Conference | kpopping

ඔහු මීට පෙර ” May I Help You” | ” Goodbye to Goodbye (2018) ” | ” Class of Lies (2019)” | Good Casting (2020)” | ” Please Don’t Date Him (2020)” | ” Imitation (2021)” සහ ” Let Me Be Your Knight (2021)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

මුලින්ම කියන්න ඔනේ මේක Concrete utopia universe එකේ තුන්වෙනි Project එක, මුලින්ම ආවේ Bargain සීරීස් එක, ඊට පස්සෙ Concrete Utopia. ඔක්කොම Based වෙන්නෙ Earthquake එකක්, ස්ටොරි වල නම් සම්බන්ධයක් නැහැ…

ඉතින් අපි හැමෝම වගේ ආස නළුවෙක් තමයි දොන්-ලී නැත්නම් මා දොංග්-සොක් කියන්නේ, ඉතින් ප්‍රබල භූමිකම්පාවක් මුළු සෝල් නගරය මුඩු බිමක් වෙලා යනවා, ජිවිත බේරගත්ත අය ස්වභාවධර්මයේ තර්ජන වලට විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ තර්ජන වලටත් අහුවෙලා ජිවත් වෙනවා, ඉතින් මේ මුඩු බිමේ දඩයම්කාරයෙක් විදියට නම්-සන් (Don Lee/Ma Dong Seok) ජිවත් වෙනවා, ඉතින් මේ නම්-සන් ජිවත් වෙන්නෙ තව පිරිමි ලමයෙක් එක්ක ඒ තමයි චෝයි ජි-වන් (Lee Jun Young) ප්‍රබල භූමිකම්පාවෙන් තමන්ගේ දුවව ආරක්ෂා කරගන්න බැරි වුන නම්-සන් භූමිකම්පාවෙන් ජිවිතේ බේරගත්ත සු-නා (Roh Jeong Eui) කියලා ලමයෙක්ව ආරක්ෂා කරනවා, ඉතින් දවසක් මේ මුඩු බිමේ මහල් නිවාසයක් තියනවා, එකට අවුරුදු 18 ලමයින් විතරක් එක්කගෙන යනවා කියලා සු-නාව එක්කගෙන යන්න කට්ටියක් එනවා, ඉතින් එහෙනම් අපි ඉතුරු ටික කතාව බලලාම දැනගමුකෝ…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුදිෂ්නි ජාසිංහ (Cinerulk)
IMDb 6.2 /10 580 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Lee Hee-jun isYang Gi-su
Yang Gi-su
Lee Jun-young isChoi Ji-wan
Choi Ji-wan
Roh Jeong-eui isHan Su-na
Han Su-na
Ahn Ji-hye isLee Eun-ho
Lee Eun-ho
Park Ji-hoon isKwon Sang-sa
Kwon Sang-sa
Seong Byeong-suk isSu-na's grandmother
Su-na's grandmother

Similar titles

Bad Boys 2 (2003) with Sinhala Subtitles
The Mechanic (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman (1989) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Villainess (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman and Harley Quinn (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman & Mr. Freeze: SubZero (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chalo (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman & Robin (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published