Night Has Come (2023) TV S01 Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-12 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageත්‍රාසය, භීතිය, කුතුහල කියල තුනම තියෙන කොරියන් කතා මාලාවක සිංහල උපරැසි අරගෙන ආවා. මේ කතාව
IMDb – 8.8/10 (Still)
Duration – 35 min
Episodes – 12
Korean Language – 밤이 되었습니다
Network – U+ mobiletv
Release Date – December 4, 2023
Cast
- Song Byung-Geun– Im Eun-Chan
- Kang Seol– Choi Mi-Na
- Hong Sung-Pyo– Nam Yeon-Woo
- Park Ju-Won– An Na-Hee
- Bae Jae-Young– Kim Jin-Ha
- Oh Jung-Taek– Cha Yoo-Joon
- Chun Young-Min– Park Ji-Soo
- Do Byeong-Hun– Kim Dong-Hyun
- Kim Min-Seo– Choi Joo-Won
- Jo Yong-Joon– teacher
මේ සීරියල් එක,
- Director – Lim Dae-Woong
- Writer – Kang Min-Ji
කතාව ගැන කෙටියෙන්…..
උසස් පාසලක එකම පංතියේ සිසුන් පිරිසක් ගිය එක්තරා ක්ශ්‍රේත්‍ර චාරිකාවක්..!
මේ කතාව පටන් ගන්නේ එතනින්..
එහිදී රැය පහන් කිරීමට ඔවුන් විසින් තෝරා ගෙන තිබුනේ තරමක හුදකලා ගොඩනැගිල්ලක්…!
මුලදී එතරම් ගානක් නොතිබුනත් ඔවුන්ට පසුවයි වැටහීමට පටන්ගන්නේ, මේ ගොඩනැගිල්ල තුලට හෝ ඒ අවට කිසිදු ස්තානයකට නොලැබෙන බවට , දුරකථන හෝ අන්තර්ජාල, මේ සංඥා කිසිවක්….!
බොහෝ දෙනෙක් එය පිලිබඳ එතරම් තැකීමක් නොකලත් ඔවුන් අතරින් සිසුන් දෙතුන් දෙනෙකුට මේ පිලිබඳ හැඟෙන්නේ යම් කිසි නොසන්සුන් හැඟීමක්…!
එනිසාමයි ඔවුන් සොයා යාමට තීරණය කරේ මේ ස්තානයට ඔවුන් එනවිට සිටි භාරකරුවන් හා ඔවුන් සමඟ පැමිණි ගුරුතුමන්…!
නමුත් ඔවුන් දකින්න ලැබෙන්නේ නෑ මේ ගොඩනැගිල්ල තුල ඔවුන් හැර වෙනත් කිසිදු අයෙකු සිටි බවට සේයාවක්…!
කුමක්ද ඔවුන් අවට ඇත්තටම සිදුවනවා ඇත්තේ….!
මේ ගුප්ත හැඟීම තමන්ගේ සිත් තුල ඇතිවූ හිතලුවක්ම පමණක් බවත්, එනිසා එය එතරම් ගණනකට ගත යුතු නැති බවත්, පසුදා උදෑසන වන විට සියල්ල යථා තත්වයට පත්ව තිබේවි යැයි ඔවුන් සිතුවත්,
ඔවුන් ඒ වන විටත් පියමං කර තිබුනේ වෙතටයි , රියැලිටියේ දිවෙමින් තිබූ මහා භියකරු සිහිනයක්..!
ඔවුන්ගේ ඒ භයානක සිහිනය ආරම්භ වූයේ,මධ්‍යම රාත්‍රිය වීමට තව හෝරා කීපයක් පමණක්ම ඉතිරිව තිබියදී, එක්වරම ඔවුන්ගේ ජංගම දුරකථන සියල්ලටම පාහේ ආ එකම එක අබිරහස් කෙටි පණිවිඩයකින්…!
එහි සඳහන් වූයේ කුමක් වන්නට ඇතිද..!
නමුත්, තවමත් මෙහි අගක් මුලක් නොදැන සිටියත් ඔවුන් සියල්ලෝම මේ වන විටත් සිරවී සිටියේ , අත්භූත කටහඬක් විසින් මෙහෙයවනලද මහ භයානක මාෆියා ක්‍රීඩාවකයි ,
තීරණය කොට තිබූ ඔවුන්ගේ ජීවිතයත් මරණයත්
- 1
Field Trip Dec. 04, 2023 - 2
Figuring Out the Rules Dec. 04, 2023 - 3
Rifts Begin to Appear Dec. 04, 2023 - 4
A Frenzied Bloodbath Dec. 04, 2023 - 5
The Photo Book Dec. 11, 2023 - 6
Yoon-seo and Jun-hee Dec. 12, 2023 - 7
Find the Host Dec. 13, 2023 - 8
No One Can Be Trusted Dec. 14, 2023 - 9
Two Citizens Down Dec. 18, 2023 - 10
One Mafia Down Dec. 19, 2023 - 11
The Last Mafia Dec. 20, 2023 - 12
The End Dec. 21, 2023


















