🏒 Off Campus: Binge-worthy Series Alert! 🔥
ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… Amazon Prime Video එකෙන් ආව අලුත්ම romantic drama series එක ගැන කතා කරමු — Off Campus! 🎬

Romance, college life, hockey, drama — මේ ඔක්කොම එකට Blend කරලා ආව පට්ටම series එකක් මේක! 😍

Briar University එකේ music student කෙනෙක් වන Hannah Wells සහ university hockey team එකේ star player Garrett Graham අතර ඇතිවෙන deal එකක් ගැන තමයි කතාව තියෙන්නේ. Grades down නිසා team එකෙන් අයින් වෙන්න සිද්ධ වුණ Garrett, තමන්ව බේරගන්න Hannah එක්ක “fake couple” කෙනෙක් විදියට රඟපාන්න ගිහින්, කොහොමද ඒක ඇත්තම ආදර කතාවක් වෙන්නේ කියල තමයි ඔයාලට බලන්න වෙන්නේ. 🏒❤️

Hannah (Ella Bright): Quiet, talented සහ හරිම ගැඹුරු චරිතයක්.

Garrett (Belmont Cameli): Outside badboy, inside caring! මේ combination එක නම් lethal! 🔥

Season 2 එකත් confirm වෙලා තියෙන නිසා, late වෙන්න එපා! ඉක්මනටම binge කරලා එන්න.

ඔයාලත් මේ වගේ Romance Series වලට ආසද? එහෙනම් මේක බලලා ඔයාගේ අදහසත් පහලින් comment කරන් යන්න! 👇

#Cinesubz #OffCampus #AmazonPrime #RomanceSeries #BingeWatch #BookTok #MustWatch #CollegeDrama

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ධනංජ​ය විසින්.

Comments

May 21, 2026

shannara chronicles tv serious ekath onee