CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Dorohedoro (2020) TV S01 Complete

Dorohedoro (2020) TV S01 Complete

Jan. 13, 2020
Your rating: 8
8.7 6 votes

TV Series Info

ආයුබෝවන් හැමෝටම….. ඔන්න ලංකන් weebs සෙට් එකෙන් ඔයාලට තවත් සුපිරි anime කතාමාලාවක සිංහල උපසිරැසි අරගෙන ආවා. ටිකක් Dark anime බලන්න ආස අයට සුපිරිම anime එකක උපසිරැසි තමා ගෙන්ල්ලා තියෙන්නෙ. මේ කතාමාලාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්නෙ ගඟුල් කාව්‍ය සහෝදරයා.

Anime එකේ වටපිටාව ගැන කතා කලොත් මේ dorohedoro Anime එක ප්‍රදර්ශණය වුනේ 2022 වර්ශයේ. දැනට මේ Anime එක IMDB හි 8.1 අගයක් ලබාගෙන තියනවා වගේම MAL හි 8.06 දැවැන්ත ප්‍රතිචාරයකට හිමිකම් කියනවා Action, Comedy, Fantasy, Horror කියන Genre වලට අයත් වෙන සුපිරිම කතාවක් කියලා කියන්න පුලුවන් මේකෙ එක Episode එකක් විනාඩි 23 විතර දිගහැරෙනවා. මේකෙ source එක විදිහට Q Hayashida ගෙ Dorohedoro manga එක යොදාගෙන තියනවා. මේක ඔයාලා කවුරුත් දන්න MAPPA Studios වල තවත් සුපිරි වැඩක්. මේක crunchyroll anime awards ගොඩකට තේරිලා තියනවා.

දැන් අපි යමු කතාව පැත්තට….

හෝල් කියන්නෙ අදුරු ජරාජීරණ නඟරයක්. මේකෙ ජීවත් වෙන්නෙ බල රහිත සාමාන්‍ය මිනිස්සු මේක මායාකාරයන්ට පරීක්ශණ භූමියක් ඒ කියන්නෙ මායාකාරයො මේකෙ ඉන්න මිනිස්සුන්ට තමන්ගෙ මායාවන් වලින් එක එක අත්හදා බැලීම් කරනවා. එතකොට ඒ මිනිස්සු විකෘති වෙනවා, නැත්තන් තුවාල වෙනවා, එක්කො මැරෙනවා. කොහොමහරි මුලු හෝල් එකම මේ මයාකාරයොන්ට බයයි. මේ මායාකාරයොන්ට තමන්ගෙ බලය පාවිච්චි කරලා හෝල් වලට එන්නත් පුලුවන් ඒකෙන් යන්නත් පුලුවන් ද්වාරයක් නිර්මාණය කරන්න පුලුවන්. ඉතින් මේ හෝල් වල ඉන්න කයිමන් සහ නිකයිඩෝ කියන්නෙ මේ මායාකාරයො දඩයම් කරන දෙන්නෙක් ඒත් කයිමන්ට මායාකාරයෙක්ගෙ සාපයක් වැදිලා තියෙන්නෙ. ඒකෙන් එයාගෙ ශරීරය වෙනස් වෙලා තියෙන්නෙ.

කයිමන් සහ නිකයිඩෝ එකතු වෙලා හෝල් ආරක්ශ කරන ගමන් කයිමන්ට මේ ශරීරෙන් ගැලවෙන්න සාප කරපු කෙනාව හොයනවා.ඉතින් කයිමන්ට සාප කරපු මායාකාරයා හමුවේවිද ? මේ ප්‍රශ්ණෙට උත්තරේ ඔයාලා කතාව බලලම දැනගන්න. ඉතින් ආරාධනා කරනවා මේ උපසිරැසි එක්ක කතාව රස විදින්න කියලා.

Dorohedoro (2020) TV S01 Complete
Dorohedoro (2020) TV S01 Complete
Dorohedoro (2020) TV S01 Complete
Dorohedoro (2020) TV S01 Complete
Dorohedoro (2020) TV S01 Complete
Dorohedoro (2020) TV S01 Complete
Dorohedoro (2020) TV S01 Complete
Dorohedoro (2020) TV S01 Complete
Dorohedoro (2020) TV S01 Complete
Dorohedoro (2020) TV S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-12 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.4 306 votes
First air date Jan. 13, 2020
Last air date Mar. 30, 2020
Seasons S01 Complete
Average Duration tt11147852 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Reina Kondo isNikaido (voice)
Nikaido (voice)
Wataru Takagi isKaiman (voice)
Kaiman (voice)
Yu Kobayashi isNoi (voice)
Noi (voice)
Yoshimasa Hosoya isShin (voice)
Shin (voice)
Kenyu Horiuchi isEn (voice)
En (voice)
Kengo Takanashi isFujita (voice)
Fujita (voice)
Miyu Tomita isEbisu (voice)
Ebisu (voice)
Mitsuhiro Ichiki isKasukabe (voice)
Kasukabe (voice)
Hisao Egawa isVaux (voice)
Vaux (voice)
Soungdok isRisu (voice)
Risu (voice)

Video trailer

Similar titles

Bloodhounds (2023) TV Series S01 Complete
Citadel: Diana (2024) TV Series | Season 01 | Complete
My Man Is Cupid (2023) TV Season 01 Complete
Mr. Bean (1990) TV Series Complete Season 01
It’s Okay to Not Be Okay (2020) TV Series | Season 01 Complete
Prehistoric Planet (2023) TV S01 & S02 Complete
Man Vs Bee (TV Series 2022) Complete Season 01
Echo (2024) TV S01 EP01-05 [Complete]
She-Hulk: Attorney at Law (2022)  TV Series | Complete
The Continental: From the World of John Wick (2023) S01 Complete  |  18+
The Day of the Jackal (2024) TV S01 Complete
Betaal (2020) Complete TV Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published