ඉස්කෝලෙ යන කාලෙ Baek Su-Jeong ( Moon Ga-Young) සහ එයාට Online game එකක් හරහා හම්බෙන black dragon කියන අන්වර්ත නාමයෙන් පෙනී ඉන්න Ban Joo-Yeon ( Choi Hyun-Wook ) දෙන්න අතරෙ crush එකක් ඇතිවෙලා මේ දෙන්නා ඇත්ත ජීවිතේ හම්බුනාම Joo-Yeon එයාගෙ කැමැත්ත ප්‍රකාශ කරත් එයාව දැක්කට පස්සෙ Su Jeong අකමැති වෙනවා.

පස්සෙ මේ දෙන්නා අවුරුදු 16 කින් ආයෙම වැඩ කරන ඔෆිස් එකේදි මුනගැහෙනවා. ඔෆිස් එකේ  Su Jeong කණ්ඩායම් නායක කෙනෙකුත්, Joo Yeon  ඒ කණ්ඩායම් අධ්‍යක්ෂක විදියටත් වැඩ කරනවා

ඉතිං මේ දෙන්නා ආයෙ හම්බුනාම පරණ දේවල් නිසා ප්‍රශ්න ඇතිවෙයිද? එහෙමත් නැත්නම් ඒ දෙන්නා අතරෙ ආදර සම්බන්ධයක් ඇති වෙයිද?

නළු නිලියන් ගැන කිව්වොත් ප්‍රධාන නිළිය වෙන Moon Ga-Young හැමෝම දන්නෙ True beauty drama එකේ Ju-Kyung විදියට. මේ drama එකත් true beauty වගේම kdrama fansලා අතරෙ trending වීගෙන යනවා. ප්‍රධාන නලුවා වෙන Choi Hyun- Wook ව Twinkling watermelon, Twenty five twenty one වගේ dramas වල හම්බෙනවා

සිංහල උපසිරැසි ගැන්වීම CINESUBZ.CO උපසිරැසි අංශයේ තෙනුජි බිමන්තා විසින්.

Comments

March 5, 2025

Ituru ep tikatha dannko ep 6 k iwraine

March 6, 2025

Thank you so much .. ❤ Undercover Highschool dennakooo .. plz

    May 9, 2025

    ඒක මන් නම උපසිරසි එක්ක බැලුවා හැබයි translate සිංහල උපසිරසි බැලුවෙ

      July 29, 2025

      @Arosha සයිට් ඒක මොකද්ද

March 7, 2025

Ithuru tikath ona. Digatama karan yan meka.

March 7, 2025

friendly rivalry අනේ ඒ kdrama එක දාන්නකෝ 🥺
අපි හැමදාම මෙකෙන් තමා movie kdrama බලන්නේ

March 15, 2025

අනේ මං කලින් ඇවිත් බැලුවා ඔයාලා මේක දාලද කියලා එතකොට තිබ්බෙ නෑ 🥺…අනේ tnq 🙏…අලුත් කතා මේ වගේ බලන්න දෙනවට ගොඩාක් ගොඩාක් thanks 🙏…mn meken godak kdrama balala thiyey ada 1st time comment ekk danne…tnq so much…puluwannm cdrama denn try krnnko ewath lassana dramas thiyey…

March 21, 2025

UUndercover highschool kdrama ekath dennako

    May 11, 2025

    Aiye please Mata me koriyan drama eka dannako nama tamai(MY STRANGE HERO) please dannako maka

March 21, 2025

Ithuru tikath oneee🙏❤️❤️❤️💪

March 23, 2025

ithuru tikath one

April 10, 2025

ithuru tikath upload krnnko

    May 11, 2025

    Aiye please Mata me koriyan drama eka dannako nama tamai(MY STRANGE HERO) please dannako maka

April 30, 2025

plz upload another episodes

    May 20, 2025

    Anthima epi deka denne naddoo…🙏

May 20, 2025

Anthima epi deka denne naddoo…🙏

May 25, 2025

Tastefully yours dennako 🥹

June 10, 2025

anith tikath dannako……………….Please ……………………….

June 11, 2025

12th epi ek dnne ndd

June 18, 2025

12 oneeee🙏🙏🙏🙏🔪🔪🔪🔪