Firefighters (2025) | “ගිනි නිවන භටයන්”

 

ඔන්න අදත් අලුත්ම කොරියන් මූවි එකකට සබ් අරගෙන ආවා

මේ කතාවෙන් සම්පූර්ණයෙන්ම කියවෙන්නෙ ගිනි නිවන භට කණ්ඩායමක් ගැන. එයාලා විදින දුක් කම්කටොළු එතකොට එයාලගෙ ජීවිත අවධානමේ දාගෙන මිනිස්සුන්ගෙ ජීවිත ගැනත් මේ ෆිල්ම් එකෙන් දැකබලාගන්න පුලුවන්. එක අතකට මේක හරි සංවේදී ෆිල්ම් එකක්

එහෙනම් ඔයාලත් කතාව රස විඳින්නකෝ

Comments