Cast
Go Full Cast PageOne Day (2017) | “සතුටු මතකයන් මතක තියාගන්න”
One day කියන්නෙ 2017 වර්ෂයේදී නිකුත් වුන ෆිල්ම් එකක්. කිම් නම් ගිල් ප්‍රධාන චරිතය කරනවා දැකපු නිසා විතරමයි මම මේ ෆිල්ම් එක තෝරගත්තෙ. කතාව බලාගෙන යනකොට ඒ තීරණය හරි තීරණයක් කියලා ගම්‍ය වුනා.
ඩන් මි සෝ කියන්නෙ කෝමා වෙලා ඉන්න රෝගියෙක්. කං සු කියන්නෙ තමන්ගෙ බිරිඳගේ වියෝවෙන් පස්සෙ හැමදේම තනියම දරාගන්න කෙනෙක්. ඉතින් මි සෝ කං සු ඉස්සරහට දවසක් එනවා. ඒ කොහොමද ඒ ඇයි කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්නකෝ..
2017 කීවම පරණයි කියලා හිතාගෙන බලන්නෙ නැතුව ඉන්නත් එපා. මේක හරිම Emotional Film එකක්.
Mr. Queen කතාවේ Kim Jung-hyun ව ඔයාලට මතකයි නේද? අන්න එයාව වගේම.. Island කතාමාලාවෙ ඔයාලා අකමැතිම චරිතෙත් මේ ෆිල්ම් එකේ නම් ගිල් එක්ක රඟපානවා ඔයාලට දැකබලාගන්න පුලුවන්.
Share
Links
Comments










