The Goblin (2022) | “ගොබ්ලින්”
යොං මින් නැමැත්තා තමන්ගෙ ප්‍රධානියාව මැරුවත් සිර දඬුවම් නියම වෙන්නෙ “ගොබ්ලින්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඩූ-හ්යුන්ට.අවුරුදු 10කට පස්සෙ ඔහු නිදහස් වුනාට පස්සෙ එයාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඕන හින්දා එයා එයාගෙ අපරාධ වැඩවලට තිත තියනවා.ඩු හ්යුන් මිනීමරුවෙක් කියලා එයාගෙ බිරිද එයාව දාලා ගියත් හදිසියේම එයාගෙ දුවව ඩු හ්යුන්ට මුණ ගැහෙනවා.ඔය අතර වාරයේදි යේ නාව යොං මින්නුත් අන් ජුව ගොබ්ලිනුත් පැහැරගන්නවා. ඒ ඇයි මොකක්ද හේතුව කියලා බලාගන්න වෙන්නෙ ඔයාලටම තමයි.
Share
Links
Comments






