Cast
Go Full Cast PageThe Royal Tailor (2014) | ආදරය, ජීවිත, ඊර්ෂ්යාව සහ ආශාවන්
රෝයල් ටේලර් කියන්නෙ 2014 දකුණු කොරියානු යුගයේ චිත්රපටයක් වන ලී වොන්-සුක් අධ්යක්ෂණය කරපු චිත්රපටියක්. ඒකෙ හැන් සුක්-කියු,ගෝ සූ,පාක් ෂින්-හයි සහ යූ යෙොන්-සියොක් ප්රදාන චරිත විදියට රගපානවා.
ජොසොන් රාජවංශ සමයේ සංගිවොන් තුළ වැඩ කරන අයගේ ආදරය, ජීවිත, ඊර්ෂ්යාව සහ ආශාවන් මේ ෆිල්ම් එකෙන් පෙන්නනව.මේ චිත්රපටය 2014 දෙසැම්බර් 24 දවසෙ තමයි ඉස්සෙල්ලම දකුණු කොරියාවේදී පෙන්නන්නෙ.
Share
Links
Comments


