Under Your Bed (2023) | “අවුරුදු 9ක ආදරය” | 18+
Under Your Bed කියන්නෙ 2023 අවුරුද්දෙ ආව කතාවක්. 18+ වැඩි අයට තමා මං මේක රෙකමන්ඩ් කරන්නෙ.. ෆිල්ම් එකෙන් වැඩිහරියක්ම ඇඟේ නූල් පොටක් නැති දර්ශන වගේම ප්රචන්ඩකාරී දර්ශනත් ඊට ඇතුලත්. කායික ව ලිංගික අඩත්තේට්ටම්වලට ලක් වෙලා මානසිකව පීඩා විදින කාන්තාවක් ගැන තමා ෆිල්ම් එක පුරාවටම කියවෙන්නෙ.. ඒ වගේම අවුරුදු 9ක් තිස්සෙ තමන්ගෙ ආදරේ හංගන් ඉන්න පිරිමි කෙනෙක් ගැනත් කියවෙනවා. ඒ දෙන්නා එකතු වුනානම් ඒ කාන්තාවගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. එක වැරදි තීරණයකට පුලුවන් අපේ මුලු ජීවිතේම කණපිට හරවන්න. කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශය තමා ඒක.
වැඩි විස්තර කිව්වොත් ෆිල්ම් එකේ බලන්න දෙයක් නෑනෙ.. එහෙනම් කතාව බලන්න හැමෝටම ආරාධනා කරන ගමන් අදට සමුගන්නම්
Share
Links
Comments
January 26, 2025




