CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1469 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Under Your Bed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Under Your Bed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Dec. 13, 2023South Korea99 Min.
Your rating: 0
7.2 13 votes
Under Your Bed (2023) | “අවුරුදු 9ක ආදරය” | 18+

 

 

Under Your Bed කියන්නෙ 2023 අවුරුද්දෙ ආව කතාවක්. 18+ වැඩි අයට තමා මං මේක රෙකමන්ඩ් කරන්නෙ.. ෆිල්ම් එකෙන් වැඩිහරියක්ම ඇඟේ නූල් පොටක් නැති දර්ශන වගේම ප්‍රචන්ඩකාරී දර්ශනත් ඊට ඇතුලත්. කායික ව ලිංගික අඩත්තේට්ටම්වලට ලක් වෙලා මානසිකව පීඩා විදින කාන්තාවක් ගැන තමා ෆිල්ම් එක පුරාවටම කියවෙන්නෙ.. ඒ වගේම අවුරුදු 9ක් තිස්සෙ තමන්ගෙ ආදරේ හංගන් ඉන්න පිරිමි කෙනෙක් ගැනත් කියවෙනවා. ඒ දෙන්නා එකතු වුනානම් ඒ කාන්තාවගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. එක වැරදි තීරණයකට පුලුවන් අපේ මුලු ජීවිතේම කණපිට හරවන්න. කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශය තමා ඒක.

වැඩි විස්තර කිව්වොත් ෆිල්ම් එකේ බලන්න දෙයක් නෑනෙ.. එහෙනම් කතාව බලන්න හැමෝටම ආරාධනා කරන ගමන් අදට සමුගන්නම්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු (Cinerulk)
IMDb 6 /10 34 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

SABU
Director

Cast

Similar titles

After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]
Mithya (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles   | සිංහල උපසිරැසි සමඟ |  18+
Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hi Nanna (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pallotty 90’s Kids (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shamshera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kottukkaali (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • miyuru January 26, 2025 Reply

    Telegram download link nhne

    • Cinesubz January 26, 2025 Reply

      Oya Download Button eka click kalata passe enawa Telegram Download

Leave a Reply to miyuru Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published