CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Head Over Heels (2025) TV Series | S01 Complete

Head Over Heels (2025) TV Series | S01 Complete

Jun. 23, 2025
Your rating: 0
10 2 votes

TV Series Info

 

‘Head Over Heels’ කතාව ගෙතිලා තියෙන්නේ Park Seong-ah කියන අසාමාන්‍ය උසස් පාසල් ශිෂ්‍යාව වටා. එයා දවල්ට සාමාන්‍ය ශිෂ්‍යාවක් විදිහට හිටියත්, රෑට Fairy Cheon Ji කියන වෙස්මුහුණක් දාගත්ත ෂාමන්වරියක් විදිහට වැඩ කරනවා. එයාට මැරුණු අයත් එක්ක කතා කරන්න, නොපෙනෙන දේවල් දකින්න, වගේම අවාසනාවන්ත දේවල් වෙන්න කලින් කියන්න හැකියාවක් තියෙනවා. තම අනන්‍යතාවය හංගගෙන ඉන්න මෙයා, අනාගතේ, වාසනාව සහ ලෙඩදුක් ගැන අහන්න එන අය නිසා ගොඩක් කාර්යබහුලයි.

දවසක්, Bae Gyeon-woo කියන තරුණයයි එයාගේ ආච්චීයි, මේ ෂාමන්වරියගෙන් උදව් ඉල්ලගන්න එයාගේ පන්සලට එනවා. පළමු බැල්මෙන්ම Bae Gyeon-woo ට ආදරය කරන Seong-ah, එයාගේ ෂාමන් බලයෙන් දකිනවා එයාට ළඟදීම මරණයක් නියම වෙලා තියෙනවා කියලා. පුදුමේ කියන්නේ, පහුවෙනිදාම Bae Gyeon-woo අලුත් ශිෂ්‍යයෙක් විදිහට එයාගේ ඉස්කෝලෙට එන එක. මේ සිද්ධියෙන් පස්සේ, Seong-ah එයාගේ අවාසනාවන්ත ඉරණම වෙනස් කරන්න තීරණය කරනවා. එයා නිතරම එයාට ළං වෙලා, එයාව කරදර වලින් බේරගන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.

* Seong-ah ට Bae Gyeon-woo ගේ ඉරණම වෙනස් කරන්න පුළුවන් වෙයිද?
* එයාගේ ෂාමන් අනන්‍යතාවය Gyeon-woo දැනගනියිද?
* එයාලා දෙන්නගේ ආදර කතාවට ඉරණමෙන් එන බාධා මොනවද?
* අන්තිමට එයාලට එකට සතුටින් ඉන්න පුළුවන් වෙයිද?

මේ කතාව නිකන්ම ආදර කතාවක් විතරක්ම නෙවෙයි fantasy, comedy, supernatural කලවම් වුණු වෙනස්ම අත්දැකීමක්. Cho Yi-hyun සහ Choo Young-woo ගේ දක්ෂ රංගනයෙන් දිගහැරෙන මේ කතාමාලාව, ඔයාලව අන්තිම වෙනකල්ම කුතුහලයෙන් තියයි කියලා මට විශ්වාසයි.

මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන එන මම,

සිංහල උපසිරැසි ගැන්වීම Cineru .lk උපසිරැසි අංශයේ ප්‍රමුඛ විශ්වජිත් විසින්.

Head Over Heels (2025) TV Series | S01 Complete
Head Over Heels (2025) TV Series | S01 Complete
Head Over Heels (2025) TV Series | S01 Complete
Head Over Heels (2025) TV Series | S01 Complete
Head Over Heels (2025) TV Series | S01 Complete
Head Over Heels (2025) TV Series | S01 Complete
Head Over Heels (2025) TV Series | S01 Complete
Head Over Heels (2025) TV Series | S01 Complete
Head Over Heels (2025) TV Series | S01 Complete
Head Over Heels (2025) TV Series | S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-12 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.795 56 votes
First air date Jun. 23, 2025
Last air date Jul. 29, 2025
Seasons S01 Complete
Average Duration tt37146661 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Cho Yi-hyun isPark Seong-a
Park Seong-a
Choo Young-woo isBae Gyeon-u
Bae Gyeon-u
Cha Kang-yoon isPyo Ji-ho
Pyo Ji-ho

Video trailer

Similar titles

Escaype Live (2022) TV Series Season 01 Complete
The Tale of Lady Ok (2025) TV Series | S01 | EP01 | Incomplete
Dhootha (2023) TV S01 Complete
Farzi (2023) TV Series | S01 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Navarasa (TV Series 2021) Complete Tv Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
W: Two Worlds Apart (2016) TV Series | Complate Season 01
Good American Family (2025) TV Series | Season 01 | Complete
Asterix & Obelix: The Big Fight (2025) TV Series | S01 | Complete
The Detective Is Already Dead (2021) TV | Season 01
Terminator Zero (2024) TV S01 Complete
Rookie Historian Goo Hae-Ryung TV Series |Complete | With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Prathi August 28, 2025 Reply

    Please (bon appetit your majesty )aluthen apu korean drama eka dennako. Eka godak aya hoyana ekak

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published