CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
My New Boss Is Goofy (2023) TV Series | S01 | Complete

My New Boss Is Goofy (2023) TV Series | S01 | Complete

Oct. 07, 2023
Your rating: 0
10 3 votes

TV Series Info

 

ඔයාගේ ඔෆිස් එකේ ලොක්කා නිසා වැඩට යන්නත් එපා වෙලාද?
එහෙනම් මේ කතාව ඔයාට හොඳටම ගැලපෙයි! My New Boss is Goofy – මගේ අලුත් බොස් ගොබ්බයෙක් කියන්නේ පරණ ඔෆිස් එකේ හිටපු දරුණු ලොක්කා නිසා මානසිකව වැටුණු කෙන්තරෝ මොමොසේ කියන තරුණයා, අලුත් ජොබ් එකකට ගිහින් එයාගේ ජීවිතේ වෙනස් වෙන හැටි ගැන කියවෙන කතාවක්.
හැබැයි පුදුමය කියන්නේ, යූසේ ශිරොසාකි කියන එයාගේ අලුත් බොස් හිතුවටත් වඩා වෙනස් කෙනෙක්. එයා හරිම කරුණාවන්ත, ඒ වගේම හිතාගන්න බැරි තරම් ගොබ්බ, අමතක වෙන සුළු චරිතයක්!
කම්පනයෙන් ඉන්න මොමොසේව, එයාගෙ ගොබ්බ ලොක්කා ශිරොසාකි තමන්ටත් නොදැනීම සුවපත් කරන ලස්සනම ලස්සන කතාවක් මේක. මේ දෙන්නා විතරක් නෙවෙයි, නාට්‍යමය චීෆ් අඔයාමා, නිහඬ යාලුවා කින්ජෝ සහ හුරතල් පූසා හකුතෝ එකතු වුණාම මේක හිනාවයි, සැනසීමයි පිරුණු සුන්දර අත්දැකීමක් බවට පත්වෙනවා.
ඉතින් මේ සුන්දර ඇනිමේ කතා මාලාව නරඹන්න කියලා මම ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා!
My New Boss Is Goofy (2023) TV Series | S01 | Complete
My New Boss Is Goofy (2023) TV Series | S01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-12 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6.5 18 votes
First air date Oct. 07, 2023
Last air date Dec. 23, 2023
Seasons S01 Complete
Average Duration tt28919932 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Yuuichirou Umehara isYusei Shirosaki (voice)
Yusei Shirosaki (voice)
Koutaro Nishiyama isKentaro Momose (voice)
Kentaro Momose (voice)
Tomokazu Sugita isMitsuo Aoyama (voice)
Mitsuo Aoyama (voice)
Jun Fukuyama isAigo Kinjo (voice)
Aigo Kinjo (voice)
Hiro Shimono isHakuto (voice)
Hakuto (voice)

Video trailer

Similar titles

Head Over Heels (2025) TV Series | S01 Complete
She-Hulk: Attorney at Law (2022)  TV Series | Complete
Hotel Del Luna (2019) TV Series | Season 01 Complete
The Dragon Prince (2018) TV Series S01 | S02 | S03| S04 Complete With Sinhala Sub
What’s Wrong with Secretary Kim (2018) TV Season 01 Complete
What If…?  S01 -03 Complete
See You in My 19th Life (2023) TV S01 | Complete
The Sandman (2022-2025) TV Series | S01-S02 | Complete
The Deal (2023) TV Series | Season 01 | Complete
B & B: Bujji and Bhairava (TV Mini Series 2024) Season  01 Complete | EP01-EP02
SPY x FAMILY (2022) TV Series
Victim  (2022) TV Series | Season 01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published