The War Between the Land and the Sea (2025) TV Series | S01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-05 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageඔයාලා Doctor Who බලන්න කැමති නම්, මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. හැබැයි මේකේ විශේෂත්වය තමයි, මේකෙ ඩොක්ටර් නෑ. ඩොක්ටර් නැති වෙලාවක පෘථිවියට ලොකු කරදරයක් තමා කතාවෙ තියෙන්නෙ…
අපේ ලෝකෙ මුහුද යට ජීවත් වෙන පරණ ජීවීන් කොට්ඨාසයක් ඉන්නවා Sea Devils කියලා. මිනිස්සු පරිසරය විනාශ කරලා, මුහුද ජරා කරන නිසා මේ අයට කේන්ති යනවා. ඉතින් මේ අය තීරණය කරනවා මුහුදෙන් ගොඩබිමට ඇවිත් මිනිස්සුත් එක්ක යුද්ධ කරන්න.
මේ වෙලාවෙ ලෝකෙ බේරගන්න ඉදිරිපත් වෙන්නේ UNIT (Unified Intelligence Taskforce) කියන විශේෂ ආරක්ෂක කණ්ඩායම. ඩොක්ටර් නැති නිසා Kate Lethbridge Stewart ඇතුළු පිරිසට තමයි මේ ප්‍රශ්නෙ නවත්තන්න වෙන්නෙ…
Doctor Who Series එක Serious නෑ කියනවා නෙමෙයි, ඒත් මේ කතාවෙදි ඒවට වඩා ටිකක් බරපතල, ප්‍රශ්නයක් තමයි ගලාගෙන යන්නෙ. නිකම්ම විනෝදෙට බලනවට වඩා, පරිසරය ගැන, යුද්ධය ගැන හිතන්න යමක් මේකෙ තියෙනවා. Doctor Who රසිකයෙක් වුණත් නැතත්, හොඳ Sci-Fi ඇක්ෂන් කතාවක් හොයනවා නම් මේක සුපිරි. ඩොක්ටර් නැතුව UNIT එකේ වැඩ දකින්න නම් අනිවාර්යයෙන්ම මේක බලන්න…





















