Cast
Go Full Cast Page💸 කෝටි 30,000ක මහා පරිමාණ මුදල් වංචාව! “Scam 2003: The Telgi Story” 💸
“Scam 1992” බලපු අයට මතක ඇතිනේ මුළු ඉන්දියාවම හොල්ලපු හර්ෂාඩ් මේතාගේ සෙල්ලම? ඔන්න ඒ වගේම තවත් සත්‍ය කතාවක් අරන් ආපු සුපිරි Crime-Drama සීරීස් එකක් තමයි Scam 2003: The Telgi Story.
මේකේ කතාව ගෙතිලා තියෙන්නේ අබ්දුල් කරීම් ටෙල්ගි (Abdul Karim Telgi) කියන පුද්ගලයා වටා. කෝච්චියේ පලතුරු විකුණපු සාමාන්‍ය කොල්ලෙක් කොහොමද ඉන්දියාවේ ලොකුම “Stamp Paper” වංචාවේ මහමොළකරු වුණේ? රුපියල් කෝටි 30,000ක මහා පරිමාණ ජාවාරමක් ප්‍රාන්ත 18ක් පුරා මෙහෙයවපු හැටි මේ සීරීස් එකෙන් හරිම කුතුහලයෙන් යුතුව බලාගන්න පුළුවන්. 🤯
පොලීසිය, දේශපාලකයින් සහ දූෂිත නිලධාරීන් මැදින් ටෙල්ගි ගේම ගැහුවේ කොහොමද කියලා දැනගන්න මේ වීකෙන්ඩ් එකේ බලන්නම ඕනේ වැඩක් තමයි මේක.
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ධනංජය විසින්.
- 1
Paisa Kamaya Nahin Banaya Jata Hain Aug. 31, 2023 - 2
Choomantar Aug. 31, 2023 - 3
Khota Sikka Aug. 31, 2023 - 4
Mubarak Ho Aapko Stamp Paper Hua Hain Aug. 31, 2023 - 5
I Love You Aug. 31, 2023 - 6
Abracadabra Nov. 02, 2023 - 7
Logic Ka Magic Nov. 02, 2023 - 8
Mumbai Ka King Nov. 02, 2023 - 9
Bina Daant Ka Sher Nov. 02, 2023 - 10
Truth Serum [S01 Last Episode] Nov. 02, 2023
Share
You May Also Like
Comments











