Absolute Value of Romance මේක අලුත්ම දකුණු කොරියානු ආදර නාට්‍යයක් (2026) ඒක සාමකාමී උසස් පාසල් ආදර කතාවක්

ඉතින් කතාවේ ප්‍රධාන චරිතේ වෙන Eui-ju,එයා පිටතින් සාමකාමී ජීවිතයක් ගත කරන ඒත් ඇත්තටම වෙබ් නවකතා ලියන කෙනෙක් එත් එයාගේ නවකතා එකක්වත් සාර්ථක ඒවා වෙන්නේ නැ, හැබැයි එයාගේ ස්කෝලෙට අලුතෙන් එන ස්ර්ලා 4 දෙනෙක් නිසා එයාගේ ජිවීතේ ලොකු පෙරළියක් වෙනවා

ඉතින් මේ කඩසම් සර්ලා කවුද ?

එයලා නිසා Eui-juගේ කතා වලට මොකද වෙන්නේ ?

Eui-ju ගේ කතා සාර්ථක වෙයිද ?

මේ දේවල් බලාගන්න අන්තිම වෙනකම් කතාව එක්ක රැදිලා ඉන්න

ඉතින් මේ කතාව සරල වගේම විහිලු වලින්,අනපේක්ෂිත දේවල් වලින් පිරුණු සරල ආදර කතාවක්.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ලොශිනි​ විසින්.

Comments