Flex X Cop (2024) TV Series | S01 | Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageකතාව ගෙතෙන්නේ ජින් යි-සූ වටායි. මෙයා කොරියාවේ තියෙන අති විශාල සල්ලිකාර පවුලක (Chaebol) තුන්වැනි පරම්පරාවේ සෙල්ලක්කාර, කිසිම වගකීමක් නැති තරුණයෙක්. හැබැයි බලාපොරොත්තු නොවුණු සිදුවීම් දාමයක් නිසා මෙයාට එකපාරටම පොලිසියේ රහස් පරීක්ෂකයෙක් වෙන්න සිද්ධ වෙනවා.
ඔය අතරේ තමයි මෙයාට ලී කං-හ්යුන්ව හමුවෙන්නේ. ඇය පොලිසියේ භයානක අපරාධ විමර්ශන අංශයේ වැඩ කරන, අත්දැකීම් බහුල, ඉතාමත් දක්ෂ නිලධාරිනියක්. මුලදී නම් කං-හ්යුන් මේ සල්ලිකාර, උඩඟු යි-සූව දකින්නේ තමන්ගේ රාජකාරී ජීවිතයට ආපු ලොකුම කරදරයක් සහ බාධාවක් විදිහටයි. ඒ නිසාම ඇය මෙයා ගැන කිසිම පැහැදීමකින් නෙවෙයි ඉන්නේ.
හැබැයි ඉතින් හැම කතාවකම වගේ මේ දෙන්නගේ ජීවිත උඩුයටිකුරු කරන, හැරවුම් ලක්ෂ්යයක් වෙන සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. අන්න ඒ සිදුවීමත් එක්ක මේ දෙන්නට එකතු වෙලා එකම කණ්ඩායමක සහකරුවන් විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා.
නයි වගේ වලි දාගන්න මේ දෙන්නා එකතු වෙලා කොහොමද අපරාධකාරයෝ අල්ලන්නේ කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා!
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ තරිදු දිසානායක විසින්.
- 1
Episode 1 Jan. 26, 2024 - 2
Episode 2 Jan. 27, 2024 - 3
Episode 3 Feb. 02, 2024 - 4
Episode 4 Feb. 03, 2024 - 5
Episode 5 Feb. 16, 2024 - 6
Episode 6 Feb. 17, 2024 - 7
Episode 7 Feb. 23, 2024 - 8
Episode 8 Feb. 24, 2024 - 9
Episode 9 Mar. 01, 2024 - 10
Episode 10 Mar. 02, 2024 - 11
Episode 11 Mar. 08, 2024 - 12
Episode 12 Mar. 09, 2024 - 13
Episode 13 Mar. 15, 2024 - 14
Episode 14 Mar. 16, 2024 - 15
Episode 15 Mar. 22, 2024 - 16
Episode 16 [S01 Last Episode] Mar. 23, 2024



















