කතාව ගෙතෙන්නේ ජින් යි-සූ වටායි. මෙයා කොරියාවේ තියෙන අති විශාල සල්ලිකාර පවුලක (Chaebol) තුන්වැනි පරම්පරාවේ සෙල්ලක්කාර, කිසිම වගකීමක් නැති තරුණයෙක්. හැබැයි බලාපොරොත්තු නොවුණු සිදුවීම් දාමයක් නිසා මෙයාට එකපාරටම පොලිසියේ රහස් පරීක්ෂකයෙක් වෙන්න සිද්ධ වෙනවා.

ඔය අතරේ තමයි මෙයාට ලී කං-හ්යුන්ව හමුවෙන්නේ. ඇය පොලිසියේ භයානක අපරාධ විමර්ශන අංශයේ වැඩ කරන, අත්දැකීම් බහුල, ඉතාමත් දක්ෂ නිලධාරිනියක්. මුලදී නම් කං-හ්යුන් මේ සල්ලිකාර, උඩඟු යි-සූව දකින්නේ තමන්ගේ රාජකාරී ජීවිතයට ආපු ලොකුම කරදරයක් සහ බාධාවක් විදිහටයි. ඒ නිසාම ඇය මෙයා ගැන කිසිම පැහැදීමකින් නෙවෙයි ඉන්නේ.

හැබැයි ඉතින් හැම කතාවකම වගේ මේ දෙන්නගේ ජීවිත උඩුයටිකුරු කරන, හැරවුම් ලක්ෂ්‍යයක් වෙන සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. අන්න ඒ සිදුවීමත් එක්ක මේ දෙන්නට එකතු වෙලා එකම කණ්ඩායමක සහකරුවන් විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා.

නයි වගේ වලි දාගන්න මේ දෙන්නා එකතු වෙලා කොහොමද අපරාධකාරයෝ අල්ලන්නේ කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා!

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ තරිදු දිසානායක විසින්.

Comments

August 8, 2026

Season 1 එක බැලුවා English sub එක්ක MovieBox එකෙ හෙන කාලෙකට කලින්

August 8, 2026

Thank you soo much ❤️
Parakku wela hari api request karana dramas denava neda
Keep it up

August 11, 2026

Ane law school dennko

August 15, 2026

Boz, Subtitle nam supiriyi.
Punchi request ekak thiyenwa “The K2 ” series eka denna puluwanda.

August 15, 2026

Boz, Subtitle nam supiriyi.
Punchi request ekak thiyenwa “The K2 ” series eka denna puluwanda.

August 17, 2026

Season 2 denawada

August 17, 2026

Baiscope eke season 2 thiyenawa. Dennako

August 17, 2026

Baiscope eke season 2 dena gaman thiyenne. Dennako

September 5, 2026

anith tika denne ndddo

September 5, 2026

plzzz dennko

September 14, 2026

Me jarawa the mentalist copy karala hadala thiyenne ai original mentalist tv series eka denne natthe

September 17, 2026

Season 2 ithuru tikath ikamanata denna. plz…. 😊