Masters of the Air (2024) TV Season 01 Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-09 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageඔයාල බ්‍රෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් ටීවී සිරිස් එක හරි ද පැසිෆික් ටීවී සිරිස් එක හරි බලල තියෙනවද? ඔයාලට ඒ ටීවී සිරිස් දෙකෙන් එක්ක හරි හිතට ඇල්ලුවද? එහෙනම් ආයේ දෙපාරක් හිතන්න එපා. මේක බලන්න ගන්න. මොකද මේ කතාවේ විධායක නිෂ්පාදකයින් වෙන්නේ මම ඔයාලට මතක් කරපු කතා මාලා දෙකේම විධායක නිෂ්පාදකයින් තිදෙනා වන ටොම් හෑන්ක්ස්, ස්ටීවන් ස්පිල්බර්ග් සහ ගැරී ගියොට්මන් තිදෙනා විසින්. ඒ වගේම මෙහි නිර්මාපකයා වග ජෝන් ඕලොෆ් බ්‍රෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කතා මාලාව නිර්මාණය කිරීමටත් දායක වෙනවා. ඉතිං ආයේ ආයේ කියන්න දෙයක් නැහැනේ මේක අනිවාර්යෙන්ම සුපිරි පිරිසකගේ නිර්මාණයක් බව?
ඉතිං කලින් කතා දෙක වගේම මේකත් HBO එකේ තමයි විකාශය වෙන්න නියමිතව තිබුනේ හැබැයි යම් යම් හේතුන් නිසා මේක ඇපල් + එකට ගියා. ඒකට ලොකුම හේතුව වෙලා තියෙන්නේ ඇපල් + එකෙන් ලොකු ගානක් දීල තියෙනවා HBO එකට වඩා ඉතිං. එහෙම තරඟයක් දීල අරගන්න නම් අනිවාර්යෙන්ම සිරිස් එක හොඳ වෙන්නම එපයි නේද? 😀














