
B & B: Bujji and Bhairava (2024) ජුනි 27 වෙනිදා පැන් ඉන්දියා චිත්රපටයක් විදිහට තිරගත විමට නියමිතව තියෙනවා ප්රහාස් රගන Kalki 2898 AD (2024) සයන්ෆික්ෂනල් ශානරයේ චිත්රපටයේ prelude එකක් විදිහට ආපු Kalki 2898 AD චිත්රපටයේම අධ්යක්ෂක නාග අශ්වින් අධ්යක්ෂණය කරන B & B ඇනිමේෂන් මිනිසිරිස් එක පහුගිය මාසේ 31 වෙනිදා රිලිස් උනා…
ඉතිං මිනි සිරිස් එකක් කීවට ඇත්තටම මෙකේ තියෙන්නේ විනාඩි 14 එපිසොඩ් 02 විතරයි…
ඇත්තටම මේ සිරිස් එක නිකුත් කරලා නිෂ්පාදකයන්ගේ අරමුණ උනේ ෆික්ෂනල් ශානරයේ චිත්රපටයක් උන Kalki 2898 AD (2024 ) චිත්රපටයේ චරිත introduction එකක් දෙන ඒක…
ඉතිං මේ සිරිස් එක හරහා බුජ්ජි හා බහිරවා කියන චරිත දෙකේ හදුනා ගැනිමක් Kalki 2898 AD චිත්රපටය 27 වෙනිදා සිනමාශාලාවට ගිහින් බලන්න කලියෙන් අපිට ලැබෙනවා…