Legends (2026) TV Series | S01 Complete
Year:2026
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageඔන්න එහෙනම් අද අරන් ආවේ Netflix එකෙන් මේ අවුරුද්දේ නිකුත් කරපු පට්ටම Crime Thriller එකක් ගැන විස්තර. මේකේ නම “Legends” (2026)
මොකක්ද මේ “Legends” කතාව?
මේ කතාවට පාදක වෙන්නේ 1990 දශකයේ බ්‍රිතාන්‍යයේ (UK) සිද්ධ වුණු ඇත්තම ඇත්ත සිදුවීම් මාලාවක්. ඒ කාලේ UK වලට කුඩු (drugs) ගේන එක පාලනය කරන්න බැරි තරමටම දරුණු වෙලා තිබුණේ. පොලීසියටත් මේක ලෙහෙසි වුණේ නැහැ.
ඉතින් රජය තීරණය කරනවා අමුතුම ප්ලෑන් එකක්. ඒ තමයි කිසිම ඔත්තු බැලීමේ (Spying) පුහුණුවක් නැති, සාමාන්‍ය Customs (රේගු) නිලධාරීන්ව මේ දරුණු drug gangs ඇතුළට Undercover යවන්න. මේ අය තමන්ගේ පවුල් ජීවිත, සාමාන්‍ය Office jobs ඔක්කොම පැත්තක දාලා ලොකු අවදානමක හිරවෙනවා. මේ විදිහට පාවිච්චි කරපු Undercover Identity වලට තමයි “Legends” කියලා කියන්නේ. ☠️
True Story: මේක සැබෑ සිදුවීම් මත පදනම් වූ නිසා හරිම Real ගතියක් තියෙනවා.
අනිවාර්යයෙන්ම! ඔයා British crime dramas වලට ආස කෙනෙක් නම් මේක මඟ හැරගන්න එපා. Crime ලෝකේ ඇතුළේ වෙන අමුතුම පැත්තක් මේකෙන් දැකගන්න පුළුවන්. 🕵️♂️💻
මතක ඇතුව:
අලුත්ම movies සහ TV series ගැන විස්තර ඉක්මනටම දැනගන්න අපේ Cinesubz Facebook පිටුවට සෙට් වෙන්න. ඔයාගේ මේ වගේ කතා බලන්න ආස කරන යාලුවන්වත් Comment එකක Tag කරගෙන යන්න! 🎥✨



















