CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3946 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Oldboy (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oldboy (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 21, 2003South Korea120 Min.
Your rating: 0
9 7 votes
Oldboy (2003) | දෙවැනි පළිගැනිම

මෙකෙ කතාව මෙහෙමයි. “ඔ ඩැ-සු” කියලා කෙනෙක් ඉන්නවා. මොහු නිතර බිමතින් ඉන්න කෙනෙක්. මෙයා බිලා පොලිසියෙන් අල්ලන් යනවා. පස්සෙ මෙයා එතනින් එකකොට මගදි දුවට කතා කරනවා ෆෝන් බොක්ස් එකකින්. එවලෙ මෙයා හිටිගමන් අතුරුදහන් වෙනවා. ඊට පස්සෙ බැලින්නම් මෙයා ඉන්නෙ හිරගෙදරක. මේක නිකම්ම හිරගෙයක් නෙමෙ. මෙතන වෙන්නෙ තමාගෙ කවුරුහරි තරහ කාරයෙක් ඉන්නවම් ඔහුව මේ හිරගෙදර හිරකරන්න පුලුවන්. ඒකට සල්ලි ගෙවන්න ඔනි හිරගෙදරට. ඉතින් කවුරුහරි සල්ලි දිලා “ඔ ඩැ-සුව” හිරකරනවා. පොඩිකාලෙකට නෙමෙ වසර 15 කට. ඒවගෙම ඩැ-සු එයාගෙ බිරිඳයි ළමයි මරලා දාලා පැනලා ගිහින් කියලා රටෙ කතා වෙනවා. වසර 15 කට පස්සෙ මොහු එලියට ඇවිත් මේක කරපු එකාව හොයනවා පළිගන්න එලියෙදි.

මෙයාට හම්බවෙනවා මි-ඩො කියලා කෙල්ලෙක්. එයත් වැඩෙට උදව් කරනවා. තව කියන්නෙ නෑ. එතකොට වැඩක් නෑනෙ. පළමු එක බලපු අයනම් දන්නවා ඇති ඒක කොච්චර ලස්සනද කියලා. මේකත් එහෙම තමා. කවුද ඔ ඩැ-සුව හිරකරන්නෙ? මොකටද හිරකරන්නෙ? මි-ඩො කියන්නෙ කවුද? මේ ඔක්කොම ප්‍රශ්න මේක බලලම විසඳගන්න. මන් බොරුවට කියනවා නෙමෙ මේක ඉතාම නිර්මාණාත්මක භිතිය, කුතුහලය, ආදරය මනාව ගැබ්වෙලා තියෙන සලරුවක්. ඒ වගේම මේක IMDb හොඳම 250 ඇතුලේ මේ වෙනකොට 85 වෙනි තැන තියෙන්නේ ඔන්න. එහෙනම් බලන්නකො.

ආ..තව දෙයක් මේකෙ නිල් පාට කෑලි තියෙයි හරිද… 😛

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චූටී මල්ලි (Baiscopelk)
IMDb 8.4 /10 610,428 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Choi Min-sik isOh Dae-su
Oh Dae-su
Yoo Ji-tae isLee Woo-jin
Lee Woo-jin
Ji Dae-han isNo Joo-hwan
No Joo-hwan
Oh Dal-su isPark Cheol-woong
Park Cheol-woong
Yoon Jin-seo isLee Soo-ah
Lee Soo-ah
Oh Tae-kyung isYoung Dae-su
Young Dae-su
Yoo Yeon-seok isYoung Woo-jin
Young Woo-jin

Similar titles

Hate Story (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boyka: Undisputed 4 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Black Panther (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Winnie-the-Pooh: Blood and Honey 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dolly Kitty and Those Twinkling Stars (2020) Sinhala Subtitles
Sanju (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viruman (2022) Sinhala Subtitles | WEB-DL Hight Quality
Dhadak 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Second Show (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mechanic: Resurrection (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published