CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5709 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Sundari Gardens (2022) Sinhala Subtitles | එක්තරා දෙයක්..!! | සිංහල උපසිරැසි සමඟ

Sundari Gardens (2022) Sinhala Subtitles | එක්තරා දෙයක්..!! | සිංහල උපසිරැසි සමඟ

Sep. 02, 2022India111 Min.
Your rating: 0
5 1 vote

(Sundari Gardens (2022) Sinhala Sub, Sundari Gardens (2022) Sinhala Subtitle ,Sundari Gardens (2022) Sinhala Subtitles)

Sundari Gardens (2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Aparna Balamuurali , Neeraj Maadhav , Sminu Sijo , Sruthy Suresh , Binu Pappu , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා , IMDb 7.4/10 ක අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා.. කතාව පැත්තට ගියොත් සුමා , එහෙම නැත්නම් සුන්දරී මිස් කියන්නෙ පාසලක පුස්තකාලාධීපතිනියක් , ඒ ස්කෝලෙටම අලුතෙන් ඉංග්‍රීසී ගුරුතුමෙක් එනවා වික්ටර් කියලා , ඒ දෙන්නා මැද්දට ලේඛා මිසුත් ඉන්නවා , වික්ටර් සර් ලේඛා මිස් එක්ක යාලු වෙද්දි මේ ආදරේ නවත්තන්න සුමා මිස් එක්තරා දෙයක් කරනවා….

” ඒත් ඒ ආදරේ නිසානෙ නේද ”
කතාවෙ ලස්සන සින්දු කීපයකුත් තියෙනවා මේකෙ..
තවත් උපසිරැසියකින් හමුවෙමු….!

Sundari Gardens (2022) Sinhala Subtitles | එක්තරා දෙයක්..!! | සිංහල උපසිරැසි සමඟ
Sundari Gardens (2022) Sinhala Subtitles | එක්තරා දෙයක්..!! | සිංහල උපසිරැසි සමඟ
Sundari Gardens (2022) Sinhala Subtitles | එක්තරා දෙයක්..!! | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂේන් මලින්ද (Cineru) (N/A)
IMDb N/A /10 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Aparna Balamurali isSundari Sara Mathews / Suma
Sundari Sara Mathews / Suma
Neeraj Madhav isVictor Paul
Victor Paul
Binu Pappu isDr. Mahi
Dr. Mahi
Jude Anthany Joseph isKarnan Raghav
Karnan Raghav
Sminu Sijo isAnnamachchi
Annamachchi
Lakshmi Menon isLekha Kurian
Lekha Kurian
Sivadas Kannur isA.K Avaran
A.K Avaran

Similar titles

Kolaigaran (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Engeyum Eppodhum (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Exodus: Gods and Kings (2014)   Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Life (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bambi: The Reckoning (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoomi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhill (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night of the Hunted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dolly Kitty and Those Twinkling Stars (2020) Sinhala Subtitles

(2) comments

  • Amila September 13, 2022 Reply

    සබ් නෑනෙ මහත්තයෝ…

    • Cinesubz September 13, 2022 Reply

      Sub Wenama Na ,
      video ekatama Add karala Thiyenne

Leave a Reply to Amila Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published