CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
TamilRockerz TV Series | Season 1 | Complete

TamilRockerz TV Series | Season 1 | Complete

Aug. 19, 2022
Your rating: 0
0 votes

TV Series Info

Online Watch ✅
Direct Download ✅
Telegram Download ✅

?Quality
? WEB-DL  480p|720p|1080p

?Season 01
Episode 01-08   ✅ (Complete)

?උපසිරැසි ස්ථිරවම එක්කර ඇත.

ඉතින් මේ ටැමිල් රොකර්ස් ආරම්භය හා එහි අවසානය පාදක කරගෙන ජුලි 02 වන දින SonyLIV විසින් වෙබ් සීරීස් එකක් නිෂ්පාදනය කරන්න ආරම්භකරනවා. මේකේ ටැමිල් රොකර්ස්ල ගැන වුනත් මේ වෙබ් සීරීස් එකට දමිළ සිනමාව තුල ප්‍රශ්න රාශියක්ම ආවරණය කරල තියෙනවා. දමිළ සිනමාව කියන්නේ ඉන්දියාවේ තවත් එක් විශාල සිනමා කර්මාණතයක්. මේකේ කැපිලි කෙටිලි කඹ ඇදිලි අසාධාරණකම් අප්‍රමාණයි. අපි පැය දෙක තුනක් ඇතුලත මේ වගේ මේ වගේ සයිට් එකකින් දෙන කොපියක් බාගෙන චිත්‍රපටයක් බලල දෙන පඩි වදන් අහගන්න මේ සිනමාව අපට දෙන්න මහන්සිවෙන මුලු කණ්ඩයමම මොන තරම් මහන්සියක් කැප කිරීමක් කරනවද කියන එක. කලාව ව්‍යාපාරයක් වුනාම කලාකාරයා හා ව්‍යාපාරිකයා අතර ඇතිවන ඝට්ටයනය කොහෝම එකක් වෙන්න පුලුවන්ද කියන එක. ඒකත් අධ්‍යක්ෂක අලුත් කෙනෙක්නම් ??????

Tamil Rockerz (2022) E01 Sinhala Sub

මේක සිනමාවක් විදියට ගන්නවට වඩා මේ විදියට වෙබ් සීරීස් එකක් ගත්තු එක වටිනවා කියන එකයි මගේ අදහස. ඒ මේ සිද්ධිය පැය තුනක් ඇතුලත පෙන්වීම නම කොහෙත්ම කල නොහැකි දෙයක් නිසයි. ඉතින් මේ සුපිරිම වෙබ් සීරිස් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Arivazhagan විසින්ද, සංගීතය Vikas Badisa ද ,නිෂ්පාදන දායකත්වය AVM Productions විසිනුත් සපයා ඇති අතර SonyLIV විසින් විකාෂණය කරනු ලබයි. ප්‍රධාන රංගනයෙන් Arun VijayVani Bhojan, Ishwarya Menon, Azhagam Perumal, විසිනි. අරුන්ගේ තවත් එක් සුපිරිම රංගනයක් මේ තුලින් බලාගන්න පුලුවන් වේවි.

Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.1 4 votes
First air date Aug. 19, 2022
Last air date Aug. 19, 2022
Seasons S01 Complete
Average Duration tt21211254 minutes
Subtitles By
Country
Language

Video trailer

Similar titles

THE DAYS (2023) TV S01 Complate
Manvat Murders (2024) TV Series | Season 01 | Complete
The Lord of the Rings: The Rings of Power TV S01 & S02 Complete
Aakhri Sach (2023) S01 Complete
Marry My Husband (2025) TV Series | S01 | Complete
Butterfly (2025) TV Series | S01 Complete
Lovely Runner (2024) TV Season 01 Complete EP01-16
Mr. Queen (2020) TV Series | Complete Season 01
Sex Education TV Series 2023 | Season 01 – 04 Complete
Daredevil: Born Again (2025) TV Series | Season 01 | Complete
Gen V (2023) S01 | EP01-08 Complete
When Life Gives You Tangerines (2025) TV Series | S01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published