Online Watch ✅
Direct Download ✅
Telegram Download ✅

?Quality
? WEB ?
480p|720p|1080p

?Season 01 (Complete) ✅

E01  -10          ✅

ඔයාලට අරගෙන ආවෙ මේ දවස්වල වැඩියෙන් කතාබහට ලක්වුන කතාමාලාවක්.මේකට පදනම් වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ හිටපු දරුණු ඝාතකයෙක් වෙච්ච ජෙෆ්රි ඩහ්මර් කියන පුද්ගලයා.

1960 මැයි 21 ඉපදුනු ජෙෆ්‍රි Milwaukee Cannibal සහ Milwaukee Monster කියලත් හදුන්වනවා. 1978 – 1991 අතර කාලෙදි මෙයා 17 දෙනෙක් ඝාතනය කරනව. එයාලට හිරිහැර කරනව. ඒව්වගේම එයාලගෙ අවයව තැන්පත් කරනව. සමහර අවයව ආහාරයට අරන් තියනව. මේ ඝාතකයා 1994 නොවැම්බර් 28 මිය යනවා.

මේ ඝාතකයා ගැන ගොඩක් චිත්‍රපටි වගේම කතාමාලාත් හැදුන. මේකත් ඒ වගේම සුපිරියක්. මේක Netflix ඉදිරිපත් කිරීමක්. රයන් මර්ෆිගෙ මේ කතාමාලාවෙ ජෙෆ්‍රි ඩහ්මර් විදියට රගපාන්නෙ Evan Peters. ඔයාලත් මේක බලන්න…

එහෙනං සුබ දවසක්

Comments

October 18, 2022

Ithuru tikath ikmanata daanna please…….

October 18, 2022

Ithuru tikath ikmanata daanna pleaae…….

December 6, 2022

Balapu supiriyak😍

January 25, 2023

Download krnn bane error ekk enw

    Cinesubz January 25, 2023

    ✅පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
    නැවත උත්සහ කරන්න.✅

January 25, 2023

Error ekk enwne download krnn na

    Cinesubz January 25, 2023

    ✅පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
    නැවත උත්සහ කරන්න.✅

January 24, 2026

🌳❤️