My Dearest (2023) TV Series | S01 | Complete
Year:2023
TV Series Episode Info :
Copy Season 01 (Complete) ✅
Episode 01-21 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
ඔහු මීට පෙර “The Girl Who Sees Scents” | One Dollar Lawyer “Remember: War of the Son”Beautiful Gong Shim” Good Manager “Falsify” The Veil “The Undateables” Doctor Prisoner සහ “Hot Stove League” Awaken වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
ය මීට පෙර “Hospital Playlist ” | More Than Friends”Hospital Playlist Season 2″The One and Only | The Good Bad Mother” සහ Goodbye Earth ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Summary – සාරාංශය
මේක ආදර කතාවක්ද? ඔව් මේක ආදර කතාවක් තමයි, ඉතින් හැමෝටම කොහමද? මම ඔන්න ගොඩක් දවසකින් ඩ්‍රාමා එකකට උපසිරැසි අරගෙන ආවා, බලන්නේ නැතුව ඉදලා බලපු මේ ඩ්‍රාමා එකට පිස්සු වැටුනා කිව්වොත් හරි, මෙච්චර කල් නොබලා හිටියේ අපරාදේ, ගොඩක් අය පලවෙනි එපි තුන වගේ බලලා නවත්තන්න ඇති, මේකත් වින්සෙන්සෝ වගේ හතර වෙනි එපියේ ඉදලා තමයි ලස්සන, කොටසින් කොටසට කුතුහලය පිරිලා තියෙන්නේ, ඉතින් මේ කතාවේ නම තමයි My Dearest (2023) මේ කතාව කොටස් දෙකක් විදියට වෙන් වෙලා තමයි රිලිස් වුනේ, ඔන්ගොයින් ඉවර වුන කතාවක් නිසා දැනට කොටස් 21කම විකාශය වෙලා ඉවරයි, පුළුවන් තරම් ඉක්මනට මම උපසිරැසි ටිකත් දෙන්නම්…
- 1
Episode 1 Aug. 04, 2023 - 2
Episode 2 Aug. 05, 2023 - 3
Episode 3 Aug. 11, 2023 - 4
Episode 4 Aug. 12, 2023 - 5
Episode 5 Aug. 18, 2023 - 6
Episode 6 Aug. 19, 2023 - 7
Episode 7 Aug. 25, 2023 - 8
Episode 8 Aug. 26, 2023 - 9
Episode 9 Sep. 01, 2023 - 10
Episode 10 Sep. 02, 2023 - 11
Episode 11 Oct. 13, 2023 - 12
Episode 12 Oct. 14, 2023 - 13
Episode 13 Oct. 20, 2023 - 14
Episode 14 Oct. 21, 2023 - 15
Episode 15 Oct. 27, 2023 - 16
Episode 16 Oct. 28, 2023 - 17
Episode 17 Nov. 03, 2023 - 18
Episode 18 Nov. 10, 2023 - 19
Episode 19 Nov. 11, 2023 - 20
Episode 20 Nov. 17, 2023 - 21
Episode 21 [S01 Last Episode] Nov. 18, 2023













