CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
The Trunk (2024) TV Series | Season 01 | Complete

The Trunk (2024) TV Series | Season 01 | Complete

Nov. 29, 2024
Your rating: 0
10 5 votes

TV Series Info

 

The Trunk (Korean: 트렁크) කියන්නෙ Kim Ryeo-ryeong ගේ ඒ නමින්ම තියෙන නවකතාව පාදක කරගත්ත 2024 දකුණු කොරියානු අභිරහස් මෙලෝඩ්‍රාමා ගණයට අහිති රූපවාහිනී කතා මාලාවක්. Park Eun-young රචනා කරපු, Kim Kyu-tae විසින් අධ්‍යක්ෂණය කරපු මේ කතාවට  රංගනයෙන් දායක වෙන්නෙ  Seo Hyun-jin වගේම Gong Yoo යුවල. මේ කතා මාලාව ගෙතෙන්නෙ වසරක ගිවිසුමක් යටතේ විවාහයකට ඇතුල් වෙන යුවලක් වගේම ට්‍රන්ක් එකක් වටා. ඒක 2024 නොවැම්බර් 29 වෙනිදා Netflix  මගින් විකාශනය කලා.

අභිරහස් වගේම මනෝවිද්‍යාත්මක කුමන්ත්‍රණ පිරුණු සිතුවිලි ඇති කරන මේ නාට්‍යයෙන් කියවෙන්නෙ තාවකාලික විවාහයන් ප්‍රවේශමෙන් කළමනාකරණය කරන ව්‍යාපාරයක් වටා ගෙතුන කතාවක්.

NM නමින් පවත්වගෙන යන මේ අපූරු ව්‍යාපාරය කරන ආයතනයේ හොඳම සේවිකාවක් වගේම ප්‍රහේලිකාවක් වගේ වුන Noh In-ji, ගිවිසුම්ගත තාවකාලික විවාහයකට අකැමත්තෙන් ඇතුල් වෙන කල්පනාකාරී වගේම චිත්තවේගීය වශයෙන් දුරස්ථ සංගීත නිෂ්පාදකයෙක් වෙන Han Jeong-won එක්ක තාවකාලික විවාහයකට ඇතුල් වෙනවා.

Han Jeong-won වෙනුවෙන් මේ විවාහය සූදානම් කරන්නෙ ඔහුගෙ කලින් බිරිඳ වුන Lee Seo-yeon. Han Jeong-won ව දික්කසාද කරන Lee Seo-yeon ඔහුට දඬුවමක් විදිහට කියලා තමනුත් තාවකාලික විවාහයකට ඇතුලත් වෙන ගමන් තමන්ගෙ මහත්තයා වුන Han Jeong-won වත් බලෙන්ම තාවකාලික විවාහයකට බඳවනවා.

ලොකු මානසික ආතතියකින් තමන්ගෙ ළමා කාලයේ වුන දේවල් වල තාමත් හිර වෙලා ඉන්න Han Jeong-won ඇත්තටම බැලුවොත් අතීතයට වඩා Lee Seo-yeon ගෙ මානසික හිර කාරයෙක් කියල ඔයාලට කතාව බලද්දිම පෙනෙයි.

Han Jeong-won ට දඬුවමක් විදිහට කියල හිතලා Lee Seo-yeon කරල දෙන මේ විවාහය ඇත්තටම කාට දඬුවමක් වෙයිද…

වැඩිය කියන්න ගියොත් ඉතිං කතාව ඔක්කොම කියල තියෙයි. කොටස් අටයිනෙ…බලලම දැනගමු නේද… මේක බලාගෙන යද්දි ටිකක් මොලේට සමනල් ගැටේ වැටෙන තැනුත් තියෙනවා..කොහොම වුනත් ලස්සන කතාවක් කියල නම් කියන්න පුලුවන්..

The Trunk (2024) TV Series | Season 01 | Complete
The Trunk (2024) TV Series | Season 01 | Complete
The Trunk (2024) TV Series | Season 01 | Complete
The Trunk (2024) TV Series | Season 01 | Complete
The Trunk (2024) TV Series | Season 01 | Complete
The Trunk (2024) TV Series | Season 01 | Complete
The Trunk (2024) TV Series | Season 01 | Complete
The Trunk (2024) TV Series | Season 01 | Complete
The Trunk (2024) TV Series | Season 01 | Complete
The Trunk (2024) TV Series | Season 01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6.951 41 votes
First air date Nov. 29, 2024
Last air date Nov. 29, 2024
Seasons S01 Complete
Average Duration tt26773401 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Seo Hyun-jin isNoh In-ji
Noh In-ji
Gong Yoo isHan Jeong-won
Han Jeong-won
Jung Yun-ha isLee Seo-yeon
Lee Seo-yeon
Jo Yi-geon isYoon Ji-oh
Yoon Ji-oh
Kim Dong-won isEom Tae-seong
Eom Tae-seong
Joo Min-kyung isKang Yoon-a
Kang Yoon-a
Hong Woo-jin isOh Hyeon-cheol
Oh Hyeon-cheol
Choi Yoon-ji isYoo In-young
Yoo In-young

Video trailer

Similar titles

The Village (2023) S01 Complete
Dark (TV Series 2017–2020) Complete S01-03 With Sinhala Subtitles
Willow (2022) TV | Season 01 |  With Sinhala Subtitles
Happiness  TV Series (2021 ) Complete  With Sinhala Sub
Alice in Borderland (2022) TV  Complete Season 01 | 02  | සිංහල උපසිරැසි සමඟ
1000 Babies (2024) TV Season 01 Complete
Irai (2022) TV Season 01 Complete
Space Force (2020) TV S01 EP 01-10 [Complete]
Foundation (2021) S01 Complete Sinhala Subtitles
Tabbar (2021) TV Series | Complete Season 01 With Sinhala Subtitles
Night Has Come (2023) TV S01 Complete
Dhootha (2023) TV S01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published